EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Dahasakuth dushkaratha mada jathika wagakeema nokadawa idiriyata :P

    WIf75aM.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    profilepic329688_8.gif

    හැකැ...හැක්.....
    පොරට රිදිල අම්බානක්.......:rofl::rofl::rofl:

    දැන් ඉවසුවා ඇති අප්පා..

    ඒ උට්ටට අමතන්නේ උගෙම බාසාවෙන් මං නම් දැන් දැක්ක තැන. අපිත් කට පියන් ඉන්නකොට තමා නටන්නේ පරයලා.. උන්ව බෑන් කරන්න බැරිනම් අපිත් නිකම් ඉඳල හරියන්නෑනේ..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    :yes::yes::yes: ඇත්ත ඇත්ත....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් ඉවසුවා ඇති අප්පා..

    ඒ උට්ටට අමතන්නේ උගෙම බාසාවෙන් මං නම් දැන් දැක්ක තැන. අපිත් කට පියන් ඉන්නකොට තමා නටන්නේ පරයලා.. උන්ව බෑන් කරන්න බැරිනම් අපිත් නිකම් ඉඳල හරියන්නෑනේ..

    ඉවසුවා ඇති තමයි මචං. පුලුවන් උපරිමයෙන් ඌට විරුද්දව කරන්න තියන දෙයක් කරමු.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැන් ඉවසුවා ඇති අප්පා..

    ඒ උට්ටට අමතන්නේ උගෙම බාසාවෙන් මං නම් දැන් දැක්ක තැන. අපිත් කට පියන් ඉන්නකොට තමා නටන්නේ පරයලා.. උන්ව බෑන් කරන්න බැරිනම් අපිත් නිකම් ඉඳල හරියන්නෑනේ..
    moko wela thiyenne?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට මෙනේරි ටිකක් හොයාගන්න ඕන.....මට අදහසක් දෙන්න මෙනේරි හොයාගන්න පුළුවන් තැනක් ගැන....ඔලුවට එන්නේ නැහැ....සුපර් මාර්කට් වල තියෙනවද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අන්න අර හරකා තවත් ෆේක් එකක් හදාගෙන ඇවිත්. ඌට නම් දැන් ඇඩිල ඉන්නේ
     
    සිංහල බෙහෙත් බඩු කඩවල බලන්න. සුපර්මාකට් වල නම් දැකලා නෑ. හැබැයි කාගිල්ස් එකේ හිටපු ගමන් හීනැටිහාල්, රන්මසු එහෙම තියනවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්න අර හරකා තවත් ෆේක් එකක් හදාගෙන ඇවිත්. ඌට නම් දැන් ඇඩිල ඉන්නේ

    ඇඩ්මින්ලත් වැඩක් නෑ බන් කියලා.. පව් එක අතකට ඔය වගේ එවුන්. මෙලෝදෙයක් කරගන්න බැරි එවුන් තමා බන් අනිත් මිනිස්සුන්ට ඉරිසියා කර කර උන්ගෙ හිත්ම නිකම් නරක් කරගන්නේ. පව් මෝඩයො. දැන්නම් කටපියන් ඉන්නෑ හැබැයි.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සිංහල බෙහෙත් බඩු කඩවල බලන්න. සුපර්මාකට් වල නම් දැකලා නෑ. හැබැයි කාගිල්ස් එකේ හිටපු ගමන් හීනැටිහාල්, රන්මසු එහෙම තියනවා.

    හ්ම්ම් ....හරි තැන්ක්ස්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇඩ්මින්ලත් වැඩක් නෑ බන් කියලා.. පව් එක අතකට ඔය වගේ එවුන්. මෙලෝදෙයක් කරගන්න බැරි එවුන් තමා බන් අනිත් මිනිස්සුන්ට ඉරිසියා කර කර උන්ගෙ හිත්ම නිකම් නරක් කරගන්නේ. පව් මෝඩයො. දැන්නම් කටපියන් ඉන්නෑ හැබැයි.

    මට ඒ ත්‍රෙඩ් ඒක ඔෆ් ටොපික් යවන්න හිතෙනවා....:P:P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇඩ්මින්ලත් වැඩක් නෑ බන් කියලා.. පව් එක අතකට ඔය වගේ එවුන්. මෙලෝදෙයක් කරගන්න බැරි එවුන් තමා බන් අනිත් මිනිස්සුන්ට ඉරිසියා කර කර උන්ගෙ හිත්ම නිකම් නරක් කරගන්නේ. පව් මෝඩයො. දැන්නම් කටපියන් ඉන්නෑ හැබැයි.

    උගේ ෆෙක් රිපෝට් කරපං මචං ඒවා බෑන් කරනවා. අද උදෙත් ෆේක් බෑන් කරා. ඔය කාලකන්නියාව බෑන් කරන්නේ නැති එක තමයි අව්ල.
     
    Status
    Not open for further replies.