EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: කෝ මේ අවධියෙන් ඉන්න මහජනතාව.....??

    කෝ මේ උදළු බලකාය....?? :shocked:

    YGLFlCG.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔඕ ....අඩන්න හරිද...අඩන ගමන් බිස්කට් කන්න..ආයෙම අඩන්න..(හොටු කන්න එපා:lol: ).දැන් එහෙ මලගෙදරද ඉන්නේ...:lol::lol::lol:

    :shocked: :eek: හොටු කන්න.....?? :shocked: මොලේ වැඩ කරන්නෙම නෑ වගේ දැන් ඔයාගේ...... :frown: :growl: :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොර ලංකාවේ ඉන්න එකෙක්.....
    ප්‍රොක්සි ලෝඩ් කරං එන්නේ.........ඉන්නෙත් මාළඹේ.......
    මම දන්නව පොරව දැං......
    දැන් ෆේක් අටවං මේව දානවා අපි ව මිස් ගයිඩ් කරන්න......ලොල්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1659312

    අයියෝ සල්ලි..........:lol::lol::lol::lol:

    එල. සොන්නය පව්. :sorry: බෝර් වෙච්ච මෝය කටෙ වේදනාත්මක නිරුවත තමා ඔය වහගන්න හදන්නේ..:baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked: :eek: හොටු කන්න.....?? :shocked: මොලේ වැඩ කරන්නෙම නෑ වගේ දැන් ඔයාගේ...... :frown: :growl: :lol:

    ඇයි අඩද්දී හොටු එනවනේ නහයෙන්....:eek::eek: ඔයාට එහෙම වෙන්නේ නැද්ද...:sorry::sorry:ලෙඩක් ...මට නම් එහෙම වෙනවා....:eek:

    ඔයා මොකද අයියේ යාලුවන්ව ඔහොම ළිදේ දාන්නේ....:(:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔඕ......මාතර මොනවද කන්න තියෙන්නේ...එද්දී මොනා හරි ඇන්න එන්ට අයියණ්ඩි....;);)

    මේ අක්කා නපුරුද? මාතර අය ෆට්ට නපුරුයි...:(:(:(
    :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි අඩද්දී හොටු එනවනේ නහයෙන්....:eek::eek: ඔයාට එහෙම වෙන්නේ නැද්ද...:sorry::sorry:ලෙඩක් ...මට නම් එහෙම වෙනවා....:eek:

    ඔයා මොකද අයියේ යාලුවන්ව ඔහොම ළිදේ දාන්නේ....:(:(

    :frown: එහෙම උනා කියලා අපි ඔය කන වැඩේ කරන්නේ නෑ නේ..... :no:

    :shocked: අපි ඉතින් එක එකාව ලිදට තල්ලු කරන එකනේ කරන්නේ...... :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Married club waasinta kiyanna wishesha paniwudayak thiye..wisheshayen kasada bandapu mahathwaruntai ape kello dennatai thamai me aranchiya wadagath wenne..Dan thiye vaccin ekak Cervical cancer(gabgela pilika) walin prevent wenna puluwan..thama government hospitals wala na..privet thamai ganna puluwan..Rs.4200 k wage thamai wenne...first vaccine eka Aran masekata passe 2nd eka Saha ita maasa 6 kata passe 3rd eka ganna thiyenne..meka life time ekatama balapana vaccine ekak..:)
     
    අක්කේ මන් ඕක දැක්කා දාලා තියෙනවා කොහේ හරි...මේ මට ගහගන්න පුලුවන්ද? පොඩ්ඩක් විස්තර කියනවද? බදින්න ඕන නැහැ නෙහ්...? මන් ඕක දැක්කා වහාම මට එකක් ගහගන්න ඕන... මට ඒ ගැන හොයලා කියන්න පුළුවන් ද? ඔකේ නම මොකක්ද?
     
    Status
    Not open for further replies.