EK Married Club-13

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :yes::yes::yes::yes:

    ඉක්මනින් ප්රිතික්රියා දක්වන්නේ දියර බෙහෙත........
    ඔව්,ඒත් ඒක බොන්න අප්පිරියයි ඕයි:oo::oo::oo:
    මලිති අර වැඩේ මොකද? මට ඒක කරලා බලන්න හිතෙනවා...නැත්නම් හරියන්නේ නැහැ...:rolleyes:
    ඔව්,ඔව්, හොයාගන්න ඕනේ කොහෙන්හරි දැන්
    මගේ නම් තුවාල නැහැ...එත් මොකක් හරි කරන්න ඕන....ඩයිජින් මහා එපා කරපු පැනියක් අෆ්ෆා..මට වමනෙට එනවා ඒවාට.....:confused:
    තුවාල නැත්තේ නෑ හොට්ටියේ,තියෙන හින්ද නෙහ් ගෑස් හැදෙන්නේ
    This forum requires that you wait 15 seconds between posts. Please try again in 12 seconds :oo:

    post danna asai :P

    thread eka speed :)

    පිච්චුච්චෙක්!:P:P:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කුකුළනි, කිකිළියනි අලුතින් නූලක් දැම්මා පුලුවන් වෙනාවක අදහසක් දාන්න‍්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1659510
    "හොන්ඩ විසෙල් එක වෙනුවෙන් මාසෙට 50,000 ගෙවන අය"


    50 newei 80-100k danawa :dull:

    50 kiyanne u athin 25 dala ituru 25 thama lease karala thiyenne :D thama hondai eka
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Meneri gatta ko ara kurunagala hotti ? :eek: 350g x 5 packs gatta...amaruwen hoya gatte :D oney nam kiyapiyo....
     
    Status
    Not open for further replies.