EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ahh very good.. Igenaganna kisima deyak apathe yanne na kawamadawath..ganu lamayekta abaranayak wage uyana pihana gedara dore wada igenagena inna eka.. Amma danna mahum gethum wada ehemath kammali nathuwa igenaganna...nandammala hari sathutui hama dema puluwan leliyek hambenawata:)

    :baffled: ඉගෙන ගන්න කිසි දෙයක් අපතේ නොයනවා උනාට අපේ චමාලි නගා උයන්න ඉගෙන ගන්න එකෙන් නම් අපතෙමලු යන්නේ..... අහල පහල බල්ලො ලු කන්නේ..... :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Na na akke.. rasa nathnam iwara weida? :yes:

    Chicken uyana widiha nam man dannawa.. ape amma nam mulin hattiye thel wakkarala okata danawa karapincha, luunu, inguru suduluunu kotala, uluhal. Eka ranwan patata badeegena eddi danawa thakkali, lunu, kaha saha miris kudu. Dala paste wage enna mada ginne thiyenawa. Passe hodapu chicken ekata dala ara paste eka hondata kalawam karala passe mudiyakin wahanawa. Chickenwala thiyena wathuren thambenna. Passe ithuru wathura pramane dala uthuranna thiyalanawa. A athare awmirisehema ekathu karanawa. Anthimata mitikiri dala baganna kalin koththamalli kudu saha karikudu danawa awashya pramaneta tikak dehi usha bindu 2-3k wageth danawa.

    Harida kimbul ayye mage chicken kariya?
    Apinan oyita tikak wenas widihata uyanne..:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: ඉගෙන ගන්න කිසි දෙයක් අපතේ නොයනවා උනාට අපේ චමාලි නගා උයන්න ඉගෙන ගන්න එකෙන් නම් අපතෙමලු යන්නේ..... අහල පහල බල්ලො ලු කන්නේ..... :baffled:

    නැන්දා නැද්ද ලඟ පාතක..:P:P:P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    වැඩිමනක් වටේ ගෙවල් වල බල්ලෝ තමයි කන්නේ...මිනිස්සු කනවා අඩුයි මයේ හිතේ.....:dull::dull:

    Pissuda chamali.. ohoma thamanma thamanwa awthakseru karannepa.. onna google eke thiyenawa ona kamaka recipiya. Aran 10 parak wage kiyawala hithata ganna. Passe uyanna. Wade waradinne na baboo :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled: ඉගෙන ගන්න කිසි දෙයක් අපතේ නොයනවා උනාට අපේ චමාලි නගා උයන්න ඉගෙන ගන්න එකෙන් නම් අපතෙමලු යන්නේ..... අහල පහල බල්ලො ලු කන්නේ..... :baffled:

    Ehema thamai halo.. Ipadichcha gaman awidda minissu nahane.. Chaamiyoo "try and try.. One day you can fly" kiwwalu
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ehemada? :) kiyannako balanna akke math danaganna :D

    Mama miris kudu tikak badala ganne.. Thawa Api gedara hadanawa badapu thuna paha kudu.. Thawa siyambala isma danne thakkali wenuwata.. Phone elen log wena nisa digata liyanna amarui
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළකිරි ක්‍රිකට් තරගාවලියට T SHIRT එකක් නිර්මාණය කිරීම !

    කිඹුලා සහ මම එකතු වෙලා හදපු මේ ඩිසයින් එකට වොට් එකක් දාන්න එන්න කුකුළනී
    picture.php

    අංකය 5
    http://www.elakiri.com/forum/showthread.php?t=1659615
    මේකට ආස නැත්තං :frown: වෙන එකකට හරි වොට් දාන්න.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Mama miris kudu tikak badala ganne.. Thawa Api gedara hadanawa badapu thuna paha kudu.. Thawa siyambala isma danne thakkali wenuwata.. Phone elen log wena nisa digata liyanna amarui
    අපේ ගෙදරත් ඔය විදිහට තමා අම්මා හදන්නේ....:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :baffled: ඉගෙන ගන්න කිසි දෙයක් අපතේ නොයනවා උනාට අපේ චමාලි නගා උයන්න ඉගෙන ගන්න එකෙන් නම් අපතෙමලු යන්නේ..... අහල පහල බල්ලො ලු කන්නේ..... :baffled:
    :dull::dull: hmmm එකෙන්ම...අපේ තාත්තාත් ඕකම කියනවා....:lol::lol::lol:

    මන් කවදා හරි චෙෆ් කෙනෙක් බදින්නේ:D:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Pissuda chamali.. ohoma thamanma thamanwa awthakseru karannepa.. onna google eke thiyenawa ona kamaka recipiya. Aran 10 parak wage kiyawala hithata ganna. Passe uyanna. Wade waradinne na baboo :)

    හ්ම්ම් මොන ඕවා කිවුවට මට නම් සුවර් නැහැ...බලමුකෝ එහෙමත් කරලා...:rofl::rofl: තැන්ක්ස් සුදෝ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එළකිරි ක්‍රිකට් තරගාවලියට T SHIRT එකක් නිර්මාණය කිරීම !

    කිඹුලා සහ මම එකතු වෙලා හදපු මේ ඩිසයින් එකට වොට් එකක් දාන්න එන්න කුකුළනී
    picture.php

    අංකය 5
    http://www.elakiri.com/forum/showthread.php?t=1659615
    මේකට ආස නැත්තං :frown: වෙන එකකට හරි වොට් දාන්න.

    බෑ......මේක හරි වැඩක් නෙහ්..අපට දෙන්නේ නැහැ ලු...ඉතින් මොකෙටෙයි වොට් කරන්නේ....:oo::oo:
     
    Status
    Not open for further replies.