EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    සිරිපාගම - රත්නපුර රූට් එක තමා රූට් එක.. ජිම් එකේ ස්ට්‍රෙචින් කරා වගේ බස් එකේ ගියාම.. :dull:

    ලේලන්ඩ් වලට යන්න බැරි නිසාදෝ ටාටාම තියෙන්නේ.. :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරිපාගම - රත්නපුර රූට් එක තමා රූට් එක.. ජිම් එකේ ස්ට්‍රෙචින් කරා වගේ බස් එකේ ගියාම.. :dull:

    ලේලන්ඩ් වලට යන්න බැරි නිසාදෝ ටාටාම තියෙන්නේ.. :yes:
    හිටගෙනද යන්න උනේ....:baffled:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :eek: mona hut?

    මේ තියෙන්නේ මොනවද දන්නවද?
    (නෑ නෑ අඟුරු නෙවෙයි)
    cp0sJO9.jpg

    මේ,මීට කාලෙකට කලින් අපි වගේම උන්නු මනුස්සයෝ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Auto thiyeddi ayith manual makkatada? kakul ath riddaganna oneya?:rolleyes:

    නියම රියදුරෙක් නම් ආස මැනුවල් වලට තමා ... ලොන්ත ගෑනු සහ වැඩබැරි යන්තන් පාස් පිරිමි කොකටුවෝ නිසා තමා ඔටෝ මාකට් උනේ :P රිදෙයි මැනුවල් බැරි උන්ට :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මන් මගේ පාඩුවේ ඉන්න කෙනෙක්...මන් ආශ්‍රය කරන්නේ නැහැ:dull::dull:

    ඉට්ස් ඕකේ බේබි !! දැන් පූසොන්ට වෛර කරමු :P
     
    Status
    Not open for further replies.