ගුම් මෝර්නින් කස්ටිය!!!!!
මට ඊයේ රෑ නින්ද ගියේ නැහැ අෆ්ෆා...මොන කෙහෙල්මලක්ද....හිනත් නැහැ නින්දත් නැහැ.....මුළු ඇගම රිදෙනවා.....

මට ඊයේ රෑ නින්ද ගියේ නැහැ අෆ්ෆා...මොන කෙහෙල්මලක්ද....හිනත් නැහැ නින්දත් නැහැ.....මුළු ඇගම රිදෙනවා.....

මේ.. අපි අර මැච් එක ගහමුද?

කණ්ඩායමට සහභාගී විය නොහැක.....මේ.. අපි අර මැච් එක ගහමුද?

ගුම් මෝර්නින් කස්ටිය!!!!!
මට ඊයේ රෑ නින්ද ගියේ නැහැ අෆ්ෆා...මොන කෙහෙල්මලක්ද....හිනත් නැහැ නින්දත් නැහැ.....මුළු ඇගම රිදෙනවා.....![]()
පරිස්සමෙන් චාමියෝ..මේ දවස් වල මහ නරක උණක් තියේලු...
අනිවාර්යයෙන් පොඩි ඉල්ලුමක් නෙමේකණ්ඩායමට සහභාගී විය නොහැක.....
රේඩියෝ කමෙන්ට්රිය සදහා ඉල්ලුමක් පවතී.....![]()
දිනන්නම හිතන් මැච් ගහන්න ඕනිද කිකිලියේ?උයා වෙන ටීම් එකකට සෙට් වෙන්න මාමේ...මේකේ ඉන්න අය බඩවල් උස්සන් බෝල් දාද්දි බැට් කරද්දී මැච් ඒක පරදීවි.....![]()
අපිනම් සෙල්ලම් කරන්නෙ ෆන් එකට පරදිනව කියල දැනන් 

හොදින් ඉන්නව ඔයාට කොහොමද? ඊයෙ ඒ පැත්තෙ ඇවිත් ගියාAhh asoo...kohomei..![]()
කණ්ඩායමට සහභාගී විය නොහැක.....
රේඩියෝ කමෙන්ට්රිය සදහා ඉල්ලුමක් පවතී.....![]()