EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පූසෝ...:yes:

    අරක කියෙව්වා ඕයි..

    උන් තඩි ඩේටාබේස් එකක් හරහා තමා බන් ජිල්මාට් දාල තියෙන්නේ... වැඩේ තේරුනා..:yes::yes:

    උඹ අරන් තියෙන්නේ රිෆ්‍රැක්ටර් එකකට හයිකරන්න පුලුවන් එකක්නේ... මොකක්ද කෙරෙන්න ඕනේ..:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙන්න බෑ පට්ට පෑවිල්ලක් තිබුනෙ අද කොලඹ පැත්තෙ කොහෙද ඉන්නෙ ?:baffled:

    :yes: දවල් පෑව්වයි කියලා හවසත් පායනවද සහෝ...... ගොරව ගොරවා තියලා නිකන් පොඩි පොදයක් තමා වැටුනේ...... :( වන් වෙදර් එකේ 40% පෙන්නුව නිසා හිතුවේ දෙයි කියලා දොඹෙන්...... :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :yes: දවල් පෑව්වයි කියලා හවසත් පායනවද සහෝ...... ගොරව ගොරවා තියලා නිකන් පොඩි පොදයක් තමා වැටුනේ...... :( වන් වෙදර් එකේ 40% පෙන්නුව නිසා හිතුවේ දෙයි කියලා දොඹෙන්...... :dull:
    දීල පාර... සන්කපාලය ඊයෙ හොදටම තෙමුනයි කීවෙ:sorry:..මැච් එකට එනවද? :rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ආ සිංහලූ....:P ගුඩ් මෝනිං වේවා!!:D

    ආ කුකුළණි...... :)
    4.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දන්නවා ටියුබ් ලයිට් නෑ යකෝ :angry:
    මම ඇහුවේ තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මද එළියේද ඇතුළෙද ගියේ කියල :rolleyes:

    :rofl: :lol: හරිදු ලිදේ...... :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ෆ්‍රිජ් නැන්දා ඕක දැක්ක ගමන් බඩු බනිස්.:rofl:
    :rofl::rofl:
    :confused: මොකක්.....??


    මැච්.......?? බලමුකෝ..... :D
    වැහැල කොලඹට හොදට බන් .... බලන්න දෙයක් නැහැ එමු එමු... මටත් ඉන්න ලැබුනොත් හොදයි
     
    Status
    Not open for further replies.