අව්ලක් කරගන්න එපා.. නැන්දයි මාමයි ඉන්න ෆොටෝ එකක් හම්බවෙලා මං සංජියට යැව්වා..![]()
හිටපිය මම බොට අපහාස නඩුවක් දානවා...උසාවියෙදි හම්බවෙමු...
අව්ලක් කරගන්න එපා.. නැන්දයි මාමයි ඉන්න ෆොටෝ එකක් හම්බවෙලා මං සංජියට යැව්වා..![]()
හිටපිය මම බොට අපහාස නඩුවක් දානවා...උසාවියෙදි හම්බවෙමු...
හිටපිය මම බොට අපහාස නඩුවක් දානවා...උසාවියෙදි හම්බවෙමු...
![]()

මාමේ කට ඇරපන් පහේ කාසියක් දාන්න........
කාසිය උගුරේ හිරවෙයි යකෝව්...... 
ඔන්න ආවා අනිත් උන්දැ...දැන් මාව කයි ෆොටෝ ගැන කියලා..![]()
තාම අරයා ෆෝන් ආන්සර් කරන්නේ නැද්ද...අනේ අම්මපා..ආවදෙන්කෝ අද අමතන්නන් මම..
![]()
ඕවා කතා කරලා වැඩක් නෑ අක්කේ......
අන්තිමට ඔයත් බැනුම් අහගනී. කැමති දවසක කතා කරන්නේ නැතෑ.......

අව්ලක් කරගන්න එපා.. නැන්දයි මාමයි ඉන්න ෆොටෝ එකක් හම්බවෙලා මං සංජියට යැව්වා..![]()

නාකියෙක් තවත් නාකියෙක්ට නාකියා කියන එකමොනාද ඩෝ ප්‍රශ්න......
![]()

ඔව් මාත් එහෙම තමයි බන් ඕකගෙ කොමෙන්ට් දිරවන්නැතිව දවසක් එකෙක්ගෙන් ඇහුවම කීවෙදන්නේ නෑ බං...... ඔය වැඩි සම්බන්ධකම් නැති උන්ගේ පස්සේ පන්න පන්න හොයන්නේ නෑ මම......
![]()

අඩේ ආතල් එකක් ගන්න සෙල්ලම් කරන්නෙ බන්.මට ටිකක්වත් ක්‍රිකට් බෑ ඒත් නයිට් ක්ලබ් එකට සෙල්ලම් කරන්න හිතන් ඉන්නෙමොකක් හරි ටීම් එකකට ගහනවට වඩා හොඳයි අසෝ නිකං ඉන්නවා. එක එකාගේ ටීම් වලට ගහලා දිනන්න ඕනේ නෑ..අපේ ටීම් එකකුයි ඕනේ..
![]()
මේකෙ ඔක්කොටම එකම රෝගේ..

කාසිය උගුරේ හිරවෙයි යකෝව්......
![]()

නඩුකාරයටත් යවනවා ෆොටෝ එක...![]()

නොලැබෙන දේවල් ගැන හිත හිතා ඉන්නේ නෑ........ ඔයාගේ ෆොටෝ එක අපායේ කැලැන්ඩරේ ගැහුවත් මමනම් ඒ පැත්ත බලන්නේවත් නෑ.......
මාව හතරවරන් වෙලා ඉන්නේ....... උදේ පාන්දර රාජගිරියේදී නිසාන් GTR එකක් දැක්කා හලෝ කළු පාට....... ලංකාවේ දැකපු තුන්වෙනි GTR එක........
අපිත් දවසක් ඒ හරියෙදිම දැක්කා රතු පාට එකක්...බොරැල්ල සෙමට්‍රි එක හරියෙ ඉඳන් රාජගිරිය පැත්තට ගියේ...අපිට ඉස්සරහින් ගියේ...අපෙ කොල්ලා ෆොටෝසුත් ගත්තා...මාර වාහන තියෙන්නේ දැන් මෙහෙත්..
ඕවා කතා කරලා වැඩක් නෑ අක්කේ......
අන්තිමට ඔයත් බැනුම් අහගනී. කැමති දවසක කතා කරන්නේ නැතෑ.......
![]()
![]()
![]()
බැනුම් අහන්න හරි කමක් නෑ...ඉන්නකෝ..විකාර..
උඹ දන්නවද මට පහුගිය ටිකේ තිබ්බ වමනේ යන ලෙඩේට හේතුව ඔන්න ඕකයි යකෝ....... තෝ මාව නැති කළා ඒ ඉලව්ව පෙන්වලා.......![]()

හරිඳුවට මොනා හරි හදලා යවන්න ඕනේ...මගෙන්නන් ආපහු ෆොටෝස් ඉල්ලන එකක් නෑ කට්ටිය...
මේකේ ඉන්න සමහරුන්ට බයිට් කරාම මලම පනිනවා. ඒ සමහරු අනිත් අයට මොනා හරි කියනකොට එවුවා ඔක්කොම ඉවසා වදාරන්න ඕනේ.....![]()
අනේද කියන්නේ...අපි තමයි තැලෙන යකඩෙ මෙයාලට...
ඒ වුනාට මාමේ අර පන්සල් වල ඉන්නේ උඹ වගේ පිළිම කට ඇරගෙන කාසි දාන්න....... (ඔව් ඔව් බහිරව රූප තමා....) උන්ට කාසි දැම්මම උගුරේ හිරවෙන්නේ නෑනේ....... එනිසා බයවෙන්න එපා උඹෙත් උගුරේ හිරවෙන එකක් නෑ.......![]()

බඩාගෙ බඩට දාන්න කාසි හදන්න වෙයි...
බඩාගෙ බඩට දාන්න කාසි හදන්න වෙයි...
![]()
අපිත් දවසක් ඒ හරියෙදිම දැක්කා රතු පාට එකක්...බොරැල්ල සෙමට්‍රි එක හරියෙ ඉඳන් රාජගිරිය පැත්තට ගියේ...අපිට ඉස්සරහින් ගියේ...අපෙ කොල්ලා ෆොටෝසුත් ගත්තා...මාර වාහන තියෙන්නේ දැන් මෙහෙත්..
![]()
හරිඳුවට මොනා හරි හදලා යවන්න ඕනේ...මගෙන්නන් ආපහු ෆොටෝස් ඉල්ලන එකක් නෑ කට්ටිය...
![]()

GTR එකක් හරියටම ලඟට දැක්කේ අද...... නැවක් වගේ සයිස් අෆ්ෆා මම හිතුවේ සාමාන්‍ය සයිස් කියලා...... සවුන්ඩ් එක කනේ තාමත් තියෙනවා වගේ......
ලංකාවේ මොනාද නැත්තේ දැන්..... පිස්සු හැදෙනවා තියෙන වාහන දැක්කම....... ඉරිදා ඔටෝ විෂන් ප්‍රෝග්‍රෑම් එකට සහරා එකක් ගෙනාව...... ජපන් බොඩිකිට් ගහලම ආපු එකක්...... අඟල් 24 ද කොහෙද ලෝ ප්‍රොෆයිල් රීම් තිබ්බේ.... බොඩිකිට් එකට විතරක් ගාන 7.8 මිලියන්....... සනීපයි නෙහ්හ්....... සවුත් එශියා වලටම තියෙන්නේ ලංකාවේ ඒ පෙන්වපු වාහනේ විතරලු......
මල හොල්මන.....![]()

අහ ඔයාට කියන්න බැරි උනා නෙහ් 75kg idan 59kg වෙනකම් බර අඩු කරගත්තා...ඔයේ......
![]()