අපෝ මදිනේ....කොල්ලෙක් උනාම 5'7 වත් ඉන්න ඕන....
අයියේ බාර් එක්සයිස් කරන්න.....උස යනවා බලන් ඉද්දි.....ඔයස් ....මන් කළා කාලයක්...
අද අර ටෙස්ට් ඒක කරලා බෙහෙත් ගන්නවද?
![]()

එයාව දැන් උස යවන්න බාර් එහෙක නවත්තලා එක්සයිස් කරවන්න ඕනේ...

අම්මෝ එකද මිනි නැන්දට 10 විල් කියන්නේ....මගේ අම්මේ මහත...දැන් බබත් එක්ක නිලමේ තුප්පොට්ටිය ඇන්දා වගේ ඉදිවී...අම්මෝ![]()

එයාව දැන් උස යවන්න බාර් එහෙක නවත්තලා එක්සයිස් කරවන්න ඕනේ...
![]()

මාත් 5'5" තමයි බොල. එදා පාටියවෙලේ බැලුවා කට්ටිය උස. මට වඩා කොට උන් එතන හිටියා. ඒ වුනාට මේ පෙරේතයෝ ටික කොටා කියන්නේ මට.![]()

ඔයා පින්තූරේ යවපු නැති නිසා මල පැනල ඉන්නේ විචී කියල. ඔන්න ඔහේ යවන්න අනේ....![]()

ඔව් එකනේ....බලන්නකෝ කියන කතා.....උස්සලා පොලවේ ගහන්නේ නැතුව උඩම තියන්න ඕන...සිහි නැති වෙන කම්...ඔයස්![]()
ammapa... kiyapu katha katha chik 
මම යනවා PK බලන්න
ඩෙලෝ යූ ෆේල්ඩ්![]()

CHALLANGE FAILED![]()

Dancing car balanna yanawa
math yanawa kattya na. Mage prashna walata pilithuru.. passe passda failda balagamu![]()

Dancing car fatta
Delo ko porondu ?