EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් එතකොට සංජී අයියා ඒ කාලේ ඔය මොකුත්ම කලේ නැද්ද..පරීක්ෂණ නිරීක්ෂණ නිගමන...:eek::eek:

    මට වඩා උඹ වල් සහෝ...... මට එක පේනවා & කියන එව්වයින් තේරෙනවා........ :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් අලුත් එකක් දුන්නේ..ඒක වැඩ..:yes: අර ඔයා කිව්ව ඩයල් එක හිටියා..ඌට ඔයාව මතක නෑ කියලා කිව්වනේ...:sorry:

    මම කිව්වේ උඹට යන්න කලින්ම. දැක්කොත් තමා මචං. මම දැන් අයින් වෙලත් අවුරුදු 06කට වැඩියි නේ.. :dull::nerd:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම කිව්වේ උඹට යන්න කලින්ම. දැක්කොත් තමා මචං. මම දැන් අයින් වෙලත් අවුරුදු 06කට වැඩියි නේ.. :dull::nerd:

    ඒකනේ..ඌ දන්නේ නෑ කියල එහෙමම ඇතුලට ගියා..එතන තව මම බඩු අරන්ම පොඩ්ඩක් දන්න ඩයල් එකක් හිටියා..ඌට කියලා තමා වොරන්ටි වලට දැම්මේව්ව්වේ..ආවත් එකයි නාවත් එකයි කියලා...:yes: වෙලාවට අලුත් එකක්ම ආවා සතියකින් වගේ...;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම කිව්වේ උඹට යන්න කලින්ම. දැක්කොත් තමා මචං. මම දැන් අයින් වෙලත් අවුරුදු 06කට වැඩියි නේ.. :dull::nerd:

    දැන් ඉන්න තැනින් අයින් වෙන්න ගත්තු තීරණේ තාම එහෙමමද......?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඉන්න තැනින් අයින් වෙන්න ගත්තු තීරණේ තාම එහෙමමද......?

    :yes::yes:
    මම කිව්වොත් කිව්වා!
    වැනෙන තීරණ නෑ මගේ ගාව. මම ආසා කරපු කැමති කොච්චර දේවල් වලින් හිතූන ගමන් ආයේ පැත්ත නොබලන්නම අයින් වෙලා තියෙනවද? :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes:
    මම කිව්වොත් කිව්වා!
    වැනෙන තීරණ නෑ මගේ ගාව. මම ආසා කරපු කැමති කොච්චර දේවල් වලින් හිතූන ගමන් ආයේ පැත්ත නොබලන්නම අයින් වෙලා තියෙනවද? :)

    දැන් මොකෝ තත්වේ ඉතින්......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් මොකෝ තත්වේ ඉතින්......

    හොයනවා හොයනවා... :nerd:
    හරි යන එක සැට් උන ගමන් යනවා.. මේ.. වරකො කිඹුලාවල වෝකින් පාත් එකට දුවන්න. ගෙදරට වෙලා කකා බිබී ඉන්නේ නැතුව. :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොයනවා හොයනවා... :nerd:
    හරි යන එක සැට් උන ගමන් යනවා.. මේ.. වරකො කිඹුලාවල වෝකින් පාත් එකට දුවන්න. ගෙදරට වෙලා කකා බිබී ඉන්නේ නැතුව. :dull:

    හෆ්ෆා....... උඹ ඔහෙන් කතා කරනවා....... එහා ගෙදර එකා එහෙන් කතා කරනවා බයික් පදිමුලු ව්‍යායාමටත් එක්කම ඔය කිඹුලාවල පැත්තේ ගිහින් එමුලු .......... ආසාව කැමැත්ත තිබ්බට ගෙදර ගියාට පස්සේ ආයේ ගෙදරින් එලියට බහින්න හිතෙන්නෙම නෑ බං....... දුවත් එක්ක ඉද්දි ආයේ ඉතින් වෙන මොනවා ගැනවත් ගානක් නෑ......... :oo::baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    10432494_662985420473061_1976114448558297726_n.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ අම්මේ කන කැස්බෑවා මොකක්ද එකෙන් අරක දැක්කා වගෙයි විකි අයියා දකින්නේ......

    කොහොමෙයි ඉතින්.......

    ඉන්නව මලයා , රෑට මැෂිම බදු අරන් , මේ මාර්තු මුල වෙනකල්
     
    Status
    Not open for further replies.