EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මාමේ අර උඹ ගලවාගෙන ගිය හාඩ් එක රිකවර් කරගන්න පුලුවන්ද......? බැරිමම නම් කියහන් හොඳේ ඩේටා ටිකට කෙල වුනත් කරන්න දෙයක් නෑ අලුත් එකක් දාලා ගම්මු මම මෙහෙට කියන්නම්.........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: තුනායි කියලත් කියපන්...... මොකද උඹටත් අදාල නිසා....... :rofl: දැන් පොලොවේ පස් කකා කියන්න එපා අදාල නෑ කියලා...... :lol::lol:

    :lol:
    පොලවේ පස් කන්න දෙයක් නෑ ඕයි. මට හොඳට උයා පිහාගෙන කන්න පුළුවන්. තොපිට වගේ නෙමෙයි.. අපේ අම්මාටයි කිඹුලටයි පිං සිද්දවෙන්න මඟුලකට උනත් උයලා දෙන්න ඇහැකි..
    පැනපිය ලිඳේ දැං... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :lol: මේවා කියවලා අඩන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ....... :lol: මගුලකට උනත් උයන්න නම් අපිටත් බැරියෑ..... කන උන්ට කන එකනේ අමාරු වෙන්නේ...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: මේවා කියවලා අඩන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ....... :lol: මගුලකට උනත් උයන්න නම් අපිටත් බැරියෑ..... කන උන්ට කන එකනේ අමාරු වෙන්නේ...... :lol:

    අර හාඩ් එක ගැන අහපු දේට උත්තර දියන්කෝ මාමේ......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: මේවා කියවලා අඩන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ....... :lol: මගුලකට උනත් උයන්න නම් අපිටත් බැරියෑ..... කන උන්ට කන එකනේ අමාරු වෙන්නේ...... :lol:

    ඔය තේරුනේ ගොනාට වගේ. උඹ උයන ඒවා කන්න බෑ. මම උයන ඒවා පුළුවන්. ඒකයි වෙනස. අලුතෙන් එන්න පුතා ලෑස්ති වෙලා... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර හාඩ් එක ගැන අහපු දේට උත්තර දියන්කෝ මාමේ......

    ලිදේන් ගොඩ ඒමට දරණ උත්සහයට අකුල් හෙලන්න එපා සහෝ...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ අර උඹ ගලවාගෙන ගිය හාඩ් එක රිකවර් කරගන්න පුලුවන්ද......? බැරිමම නම් කියහන් හොඳේ ඩේටා ටිකට කෙල වුනත් කරන්න දෙයක් නෑ අලුත් එකක් දාලා ගම්මු මම මෙහෙට කියන්නම්.........

    :frown: අළුත් ඒවා දාන්න දැන් කීයකට නම් කිව්වද....?? හෙට අනිද්දට මේ ටික අර බෝතල් පත්තර හරිදුවට දීලා දානවා...... :growl:

    අර හාඩ් එක ගැන අහපු දේට උත්තර දියන්කෝ මාමේ......

    :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය තේරුනේ ගොනාට වගේ. උඹ උයන ඒවා කන්න බෑ. මම උයන ඒවා පුළුවන්. ඒකයි වෙනස. අලුතෙන් එන්න පුතා ලෑස්ති වෙලා... :lol:

    :lol: ඉස්කෝලේ ගිහින් නැද්ද බං.....?? මම කිව්වේ උඹත් උයයි මගුලකට උනත්.... කන උන්ට තමා අමාරු කියලා...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: අළුත් ඒවා දාන්න දැන් කීයකට නම් කිව්වද....?? හෙට අනිද්දට මේ ටික අර බෝතල් පත්තර හරිදුවට දීලා දානවා...... :growl:

    :P

    හරි හරි....... අලුත් හාඩ් එකක් දානවානම් එකේ ගණන් කියහන් මන් එක මෙහෙට කියලා වැඩේ ඉවරයක් කරලා දාන්න......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: ඉස්කෝලේ ගිහින් නැද්ද බං.....?? මම කිව්වේ උඹත් උයයි මගුලකට උනත්.... කන උන්ට තමා අමාරු කියලා...... :lol:

    :eek:
    මම පොට්ටද?
    :lol:

    පොස්ට් එක කියෝලා බලලා ආයේත් අලුතෙන් එන්න සහෝ... :lol:
    උතුර දකුණ මාරු වෙලා... :lol:

    දැං පටාං ගනි ඔන්න..
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ මොකෝ...:eek::eek:

    උඹේ හිතේ තියෙන කුප්ප, වලත්ත, අසික්කිත අදහස් වලට නිදහසේ පියාඹන්න තටු එනවනේ බැන්දට පස්සේ......... ඊට පසේ එව්වට අනුව පරීක්ෂණ කරයි, නිරීක්ෂණ කරයි අන්තිමේ නිගමන වලට එයි...... ඒ නිගමන වලට එද්දී අර අහිංසක කෙල්ල ගැන කවර කතාද.......? :dull::(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹේ හිතේ තියෙන කුප්ප, වලත්ත, අසික්කිත අදහස් වලට නිදහසේ පියාඹන්න තටු එනවනේ බැන්දට පස්සේ......... ඊට පසේ එව්වට අනුව පරීක්ෂණ කරයි, නිරීක්ෂණ කරයි අන්තිමේ නිගමන වලට එයි...... ඒ නිගමන වලට එද්දී අර අහිංසක කෙල්ල ගැන කවර කතාද.......? :dull::(:(:(

    :eek:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹේ හිතේ තියෙන කුප්ප, වලත්ත, අසික්කිත අදහස් වලට නිදහසේ පියාඹන්න තටු එනවනේ බැන්දට පස්සේ......... ඊට පසේ එව්වට අනුව පරීක්ෂණ කරයි, නිරීක්ෂණ කරයි අන්තිමේ නිගමන වලට එයි...... ඒ නිගමන වලට එද්දී අර අහිංසක කෙල්ල ගැන කවර කතාද.......? :dull::(:(:(

    දැන් එතකොට සංජී අයියා ඒ කාලේ ඔය මොකුත්ම කලේ නැද්ද..පරීක්ෂණ නිරීක්ෂණ නිගමන...:eek::eek:
     
    Status
    Not open for further replies.