EK Married Club-13

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ස්කර්වියා පව් ඕයි..:lol: ඌ එක්සයිස් කරලා පිට පෙන්නනවා.. මොකෙක්හරි කුප්ප වැඩක් කරලා...:lol::lol::lol::lol:


    1723558_10205456859597204_4526740315487958375_n.jpg
    lol oi :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා හොට්ටනි හොට්ටියනි...... :)

    වැඩිපුරම ලංකාවේ මිනිස්සු පාවිච්චි කරන ක්‍රෙඩිට් කාඩ් වර්ගේ මොකක් වෙන්න පුලුවන්ද....?? Thread එකක් ඈරියා නම් හරි වගේ..... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි.......

    අද උදෙත් මඤ්ඤං වුනා සින්හලුනේ මෙන්න මේක දැකලා පාර්ලිමන්ට් පාරේදී........ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් කොහොමද මන්දා කාර් එක සෑහෙන්න පහත තියෙන්නේ....... ලේෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව්....... පට්ටම ලස්සනයි......

    35724_200.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා හොට්ටනි හොට්ටියනි...... :)

    වැඩිපුරම ලංකාවේ මිනිස්සු පාවිච්චි කරන ක්‍රෙඩිට් කාඩ් වර්ගේ මොකක් වෙන්න පුලුවන්ද....?? Thread එකක් ඈරියා නම් හරි වගේ..... :D

    වැඩිපුරම බෙනිෆිට්ස් දෙන්නේනම් එක එක තැන් වලින් HSBC කාඩ් එකට...... මම හිතන්නේ එක තමා වැඩියම තියෙන්නේ.......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි.......

    අද උදෙත් මඤ්ඤං වුනා සින්හලුනේ මෙන්න මේක දැකලා පාර්ලිමන්ට් පාරේදී........ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් කොහොමද මන්දා කාර් එක සෑහෙන්න පහත තියෙන්නේ....... ලේෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව්....... පට්ටම ලස්සනයි......

    35724_200.jpg

    C6 කොවෙට් එකක්...:baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    C6 කොවෙට් එකක්...:baffled::baffled:

    එකෙන්ම....... කහ කුරුල්ලා වගේ ඈත ඉඳන් කැපිලා පේනවා බන් එනකොට..... බයික් එක පදින ගමන් හිටියේ පාර මැද ට්‍රැෆික් එකේ....... නැතිනම් ගහනවා ෆොටෝ එකක්....... ඔය බොනට් එක මැද තියෙන කලුපාට එයා ස්කූප් එක කාබන් ෆයිබර්..... මොකා ඩ්‍රයිව් කලාද කියලා බලාගන්න බැරි වුනා ලේෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව්.......

    අඩුනා බං.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැත්තන් ඉතින් තටමන්නේ මොකෝ ? :lol: අන්න ඒ අතින් චමි ග්‍රේට් :yes: ඉල්ලුව දුන්නා ...දැන් නොදුන්න අනික් අයට රිදෙයි :rofl:

    අපිට තමා කාගේ කාගෙනුත් බාලගිරි දෝෂය....... :dull::(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Sure ewannan...:)

    මාව වගේ තරියාවත් අන්දවන්න එපා හරිද......... :growl::growl::growl::growl:

    කෝ අපිට දුන්නේ නෑනේ...:eek::eek:
    නොදුන්න අනික් අය නම් වැඩක් නෑ..බොරු ටෝක් විතරයි....:lol: සංජී අයියා තාම බලන් ඉන්නවා අර දවස් 4 යනකන්....:rofl::rofl:

    එක මේ කපේදී එන දවස් 4 ක් නෙවෙයි බං........
     
    Status
    Not open for further replies.