මට එපා ඕව අනේ... සොම්බි තමයි අපේ ගමේ වැඩිමනක් ඉන්නේ..මට උන් දැකලම ඔය සේද්දේ කතා පෙනෙන්නට බැහැ...
![]()



මට එපා ඕව අනේ... සොම්බි තමයි අපේ ගමේ වැඩිමනක් ඉන්නේ..මට උන් දැකලම ඔය සේද්දේ කතා පෙනෙන්නට බැහැ...
![]()



අර උට්ටෙන් කනෙක්ට වෙන්න බෑනේ..
බඩා කියනවා ඔය මැෂින් එක රීස්ටාට් කරල බලන්නලූ...
මාර පයන්නක් තමා...![]()

regedit walinuth fix kara..uninstall karala restart karath hariyanne neආ කුකුළණේ....... කිකිළියනේ......![]()


hariyannema naa banregedit walinuth fix kara..uninstall karala restart karath hariyanne ne



හෙනහුරා ලබලද මංදා මැෂින් එකට...
එක්කෝ ඔය මගුල මුලින්ම ඉන්ස්ටෝල් කරපු එකට කලින් පොයින්ට් එකකට රීස්ටෝ කරලා දාල බලන්න වෙයි..
අඩේ සේෆ් මෝඩ් ගිහිල්ල ට්‍රයි කලොත් මොකෝ...
වැල පූසා ඉසුරුවා විසඳුමක් දීපන්...![]()

මොකෑ වෙලා තියෙන්නේ?![]()

ලොකු එකාට මොකෝ දැන්?hariyannema naa banregedit walinuth fix kara..uninstall karala restart karath hariyanne ne
කලුබෝවිල හොස්පිටල් එකට පෙන්නලා ගන්න කියුවා මම. තවම උගුරෙද දන්නේ නැති නිසා. කැරකි කැරකි උගුරේ තිබුනොත්.....ලොකු එකාට මොකෝ දැන්?
පොඩ් එකා මොනව ද දාල තියෙන්නේ?
දන්නේ නැද්ද?


කිඹුලට Swishmax සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න බෑ.. ක්‍රැක් කරපු එකක් තියෙන්නේ.. අපේ ඒවගෙ අවුලක් නැතුව වැඩ. ඒකෙ ඉන්ස්ටෝල් කරපු ගමන් ඒක ට්‍රයල් හරි සල්ලි දීල ගන්න හරි අහනවා...
කලින් ඉන්ස්ටෝල් කරලා තිබිලා ට්‍රයල් එක..![]()

සියලු ම රෙජිස්ට්‍රි එන්ට්‍රි මැකුවා....රෙග්එඩිට් ගිහින්.........රෙජිස්ට්‍රියේ එන්ට්‍රි එකක් දාල ඇති![]()

සියලු ම රෙජිස්ට්‍රි එන්ට්‍රි මැකුවා....රෙග්එඩිට් ගිහින්.........![]()
pahala tiyana jaatiye folder ekak ne kukulohමේ folders ටිකත් මැකුවද?
C:\Program Files\SWiSH Max
C:\Documents and Settings\A\Application Data\SWiSH Max

pahala tiyana jaatiye folder ekak ne kukuloh![]()
application data folderapplication data folder එකේ SWiSH Max කියල folder එකක් නැද්ද?

pahala tiyana jaatiye folder ekak ne kukuloh![]()