EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :no::no: මට එපා ඕව අනේ... සොම්බි තමයි අපේ ගමේ වැඩිමනක් ඉන්නේ..මට උන් දැකලම ඔය සේද්දේ කතා පෙනෙන්නට බැහැ...:dull:

    :rofl::rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර උට්ටෙන් කනෙක්ට වෙන්න බෑනේ..

    බඩා කියනවා ඔය මැෂින් එක රීස්ටාට් කරල බලන්නලූ...

    මාර පයන්නක් තමා...:dull:

    hariyannema naa ban :no::dull: regedit walinuth fix kara..uninstall karala restart karath hariyanne ne
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hariyannema naa ban :no::dull: regedit walinuth fix kara..uninstall karala restart karath hariyanne ne

    හෙනහුරා ලබලද මංදා මැෂින් එකට...:dull:

    එක්කෝ ඔය මගුල මුලින්ම ඉන්ස්ටෝල් කරපු එකට කලින් පොයින්ට් එකකට රීස්ටෝ කරලා දාල බලන්න වෙයි..

    අඩේ සේෆ් මෝඩ් ගිහිල්ල ට්‍රයි කලොත් මොකෝ...:rolleyes:

    වැල පූසා ඉසුරුවා විසඳුමක් දීපන්...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ පොදු ඩෙලා Vs පොල්කොට තරින්ද ඔට්ටුවට මොකෝ උනේ?:confused:

    WIf75aM.png
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙනහුරා ලබලද මංදා මැෂින් එකට...:dull:

    එක්කෝ ඔය මගුල මුලින්ම ඉන්ස්ටෝල් කරපු එකට කලින් පොයින්ට් එකකට රීස්ටෝ කරලා දාල බලන්න වෙයි..

    අඩේ සේෆ් මෝඩ් ගිහිල්ල ට්‍රයි කලොත් මොකෝ...:rolleyes:

    වැල පූසා ඉසුරුවා විසඳුමක් දීපන්...:yes:

    මොකෑ වෙලා තියෙන්නේ?:confused:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෑ වෙලා තියෙන්නේ?:confused:

    කිඹුලට Swishmax සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න බෑ.. ක්‍රැක් කරපු එකක් තියෙන්නේ.. අපේ ඒවගෙ අවුලක් නැතුව වැඩ. ඒකෙ ඉන්ස්ටෝල් කරපු ගමන් ඒක ට්‍රයල් හරි සල්ලි දීල ගන්න හරි අහනවා...

    කලින් ඉන්ස්ටෝල් කරලා තිබිලා ට්‍රයල් එක.. :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොකු එකාට මොකෝ දැන්?
    පොඩ් එකා මොනව ද දාල තියෙන්නේ?
    දන්නේ නැද්ද?
    කලුබෝවිල හොස්පිටල් එකට පෙන්නලා ගන්න කියුවා මම. තවම උගුරෙද දන්නේ නැති නිසා. කැරකි කැරකි උගුරේ තිබුනොත්.....:dull:
    පොඩ්ඩා නම් පට්ට අන්ඩයෙක් වගේ.:baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කිඹුලට Swishmax සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න බෑ.. ක්‍රැක් කරපු එකක් තියෙන්නේ.. අපේ ඒවගෙ අවුලක් නැතුව වැඩ. ඒකෙ ඉන්ස්ටෝල් කරපු ගමන් ඒක ට්‍රයල් හරි සල්ලි දීල ගන්න හරි අහනවා...

    කලින් ඉන්ස්ටෝල් කරලා තිබිලා ට්‍රයල් එක.. :dull:

    රෙජිස්ට්‍රියේ එන්ට්‍රි එකක් දාල ඇති :dull:

    ps : මෙන්න මේ registry entries මකල බලන්න

    HKEY_CURRENT_USER\Software\SWiSH Max
    HKEY_LOCAL_MACHINE\SOFTWARE\SWiSH Max
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සියලු ම රෙජිස්ට්‍රි එන්ට්‍රි මැකුවා....රෙග්එඩිට් ගිහින්.........:dull:

    මේ folders ටිකත් මැකුවද?

    C:\Program Files\SWiSH Max
    C:\Documents and Settings\A\Application Data\SWiSH Max
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    C:\Users\kimbula\AppData\Roaming\SWiSH Max

    මෙහෙම folder එකක් තියනවද බලන්න
     
    Status
    Not open for further replies.