lokkage tea ekata podda monawada daala ban ..maralathoni dunna kolla...eka gilila...kokatath kiyala xray ekak gatta ban hospital gihin yakada mokuth neme lu plastic kallak kiyala thamai guess karanne.. xray eke penne nalu amaruwak unoth ENT clinic enna.kiwwa![]()

Gm..sinhalu..Honda Fit Aria gana mokada hithanne...![]()
තරිස් ට කතා කළා..... දැන් නම් ශේප් ලු ලොක්කා....... අවුලක් නෑලු දෙයියන්ගේ පිහිටෙන්.......

Ehenam honda..ikmanata saneepa wei...![]()

මමත් තරියාගෙන් බං දැනගත්තේ ඔරලෝසු බැටරි ගිලුනොත් බඩ ඇතුලෙදි පුපුරනවා කියලා...... ඇඟ සිතල වුනා........ අදම ගෙදර ගිහින් සෙල්ලම් බඩු වල ඔය බැටරි ගලවලා අයින්ම කරලා දානවා........![]()
battery nam na gedara..පුපුරනවා නෙවෙයි, ආමාශයේ ඇසිඩ් වල බැට්ටියේ මෙට්ල් කේසින් එක දියවෙනවා....
මමත් තරියාගෙන් බං දැනගත්තේ ඔරලෝසු බැටරි ගිලුනොත් බඩ ඇතුලෙදි පුපුරනවා කියලා...... ඇඟ සිතල වුනා........ අදම ගෙදර ගිහින් සෙල්ලම් බඩු වල ඔය බැටරි ගලවලා අයින්ම කරලා දානවා........![]()
mama iye dana gatte miniyata call karapu wele...hospital giyama doctor ut kiwwabattery nam na gedara..
පුපුරනවා නෙවෙයි, ආමාශයේ ඇසිඩ් වල බැට්ටියේ මෙට්ල් කේසින් එක දියවෙනවා....
එතකොට බැට්ටියේ අන්තර්ගතය ආමාශගත වෙනවා....
වහාම රෝහල....ගිලුනොත් මොකක්ද අයියේ ඉක්මනින්ම කරන්න හොද ප්රථමාධාර........?

වහාම රෝහල....
වහාම රෝහල.............![]()