EK Married Club-13

Status
Not open for further replies.

kalukamar

Banned
Jul 11, 2014
178
9
0
Sports

Sports

sexy11.jpg
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    lokkage tea ekata podda monawada daala ban ..maralathoni dunna kolla...eka gilila...kokatath kiyala xray ekak gatta ban hospital gihin yakada mokuth neme lu plastic kallak kiyala thamai guess karanne.. xray eke penne nalu amaruwak unoth ENT clinic enna.kiwwa :dull:

    හප්පා මාර කේස් එකක්නේ අයියේ... ඉක්මනටම හොඳවෙන්න කියලා පතනවා...

    අවදානෙන් ඉන්න.. කෝකටත් ස්කෑන් එකක්වත් කරවගන්න පුලුවන්නම්.. දියර මොකුත් දාල නෙමේ නේද? කෑල්ලක් හිරවෙලා තියෙනව දැනිලද..ඉක්මනට හොඳවෙයි අයියේ බයවෙන්න එපා..:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    lokkage tea ekata podda monawada daala ban ..maralathoni dunna kolla...eka gilila...kokatath kiyala xray ekak gatta ban hospital gihin yakada mokuth neme lu plastic kallak kiyala thamai guess karanne.. xray eke penne nalu amaruwak unoth ENT clinic enna.kiwwa :dull:

    ෆක.... :dull: :dull: :dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    tahike
    හප්පා මාර කේස් එකක්නේ අයියේ... ඉක්මනටම හොඳවෙන්න කියලා පතනවා...

    අවදානෙන් ඉන්න.. කෝකටත් ස්කෑන් එකක්වත් කරවගන්න පුලුවන්නම්.. දියර මොකුත් දාල නෙමේ නේද? කෑල්ලක් හිරවෙලා තියෙනව දැනිලද..ඉක්මනට හොඳවෙයි අයියේ බයවෙන්න එපා..:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ehenam honda..ikmanata saneepa wei...:yes::yes:

    :yes::yes::yes:

    මමත් තරියාගෙන් බං දැනගත්තේ ඔරලෝසු බැටරි ගිලුනොත් බඩ ඇතුලෙදි පුපුරනවා කියලා...... ඇඟ සිතල වුනා........ අදම ගෙදර ගිහින් සෙල්ලම් බඩු වල ඔය බැටරි ගලවලා අයින්ම කරලා දානවා........ :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::yes:

    මමත් තරියාගෙන් බං දැනගත්තේ ඔරලෝසු බැටරි ගිලුනොත් බඩ ඇතුලෙදි පුපුරනවා කියලා...... ඇඟ සිතල වුනා........ අදම ගෙදර ගිහින් සෙල්ලම් බඩු වල ඔය බැටරි ගලවලා අයින්ම කරලා දානවා........ :yes::yes:

    mama iye dana gatte miniyata call karapu wele...hospital giyama doctor ut kiwwa :baffled: battery nam na gedara..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes:

    මමත් තරියාගෙන් බං දැනගත්තේ ඔරලෝසු බැටරි ගිලුනොත් බඩ ඇතුලෙදි පුපුරනවා කියලා...... ඇඟ සිතල වුනා........ අදම ගෙදර ගිහින් සෙල්ලම් බඩු වල ඔය බැටරි ගලවලා අයින්ම කරලා දානවා........ :yes::yes:
    පුපුරනවා නෙවෙයි, ආමාශයේ ඇසිඩ් වල බැට්ටියේ මෙට්ල් කේසින් එක දියවෙනවා....
    එතකොට බැට්ටියේ අන්තර්ගතය ආමාශගත වෙනවා....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mama iye dana gatte miniyata call karapu wele...hospital giyama doctor ut kiwwa :baffled: battery nam na gedara..

    දැන් හුඟාක් සෙල්ලම් බඩු වල එන්නේ ඔරලෝසු බැටරි...... අපේ දුවගේ සෙල්ලම් බඩු දෙක තුනකම මම දැක්කා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුපුරනවා නෙවෙයි, ආමාශයේ ඇසිඩ් වල බැට්ටියේ මෙට්ල් කේසින් එක දියවෙනවා....
    එතකොට බැට්ටියේ අන්තර්ගතය ආමාශගත වෙනවා....

    ගිලුනොත් මොකක්ද අයියේ ඉක්මනින්ම කරන්න හොද ප්‍රථමාධාර........?
     
    Status
    Not open for further replies.