EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ ඉන්නේ ආස්මි නැන්ද :yes::yes::yes:

NeOOSg.gif
අනේ දෙයියනෙ ඉසුරේකට කවදා හරි මේ වගේම කෙල්ලෙක් ලැබෙන්න ඕනේ කසාද බඳින්න:P
menna asmi nanda :P

10984040_1139324416090616_3637165972667415275_n.jpg
:love::love:thats my boy...ekane mama puwata adare...:D:rofl:
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආස්මියත් ඒ සයිස්ද

    ඇක්සිඩන්ට් එකක් කියල නම්බු පිට කියන්නේ නම් මේක තමා.
    ගිය පාර 1st ඇනිවසරි එකට කලින් දවසේ ගෙදර යනකොට 20-25kmph වලක වැටිලා විලිලජ්ජා නැති විදිහට වැටුනා.ඒක කුජීත සිද්දියක් :baffled:

    හපොයි.හැබැට ආස්මියගේ වයස කීයෙයි

    හැප්පුවා නෙවෙයි ඒකි පැන්නා පාරවත් නොබලා හරකියක් වගේ
    ඒ වයසෙම ඒ සයිස්ම සිහියක් නැති මොන්ගල් එකියක් තමා පාරට පැනල තියෙන්නේ....:baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙම වචන ඔය quote කර ඇති පුද්ගලයාටත් අදාල බැවින් උන්දෑ කුපිත වියහැකි බව කරුණාවෙන් සලකන්න.:dull::baffled:

    ආස්මියත් ඒ සයිස්ද

    හපොයි.හැබැට ආස්මියගේ වයස කීයෙයි

    හැප්පුවා නෙවෙයි ඒකි පැන්නා පාරවත් නොබලා හරකියක් වගේ

    මේකෙ ගොඩක් ඉන්නේ මා එක්ක ඉරිසියාවෙන්...ඔය කියන ඒවා ගනන් ගන්න එපා..:rofl::rofl:එහෙමද?ඔව් අප්පා...සමහර මිනිස්සු හරක් වගේ පාර පනිනවා...එයාලගෙ ජීවිත අපිට බාර දීලා පාරේ යන්නේ...අපි පරිස්සම් කරලා දෙන්න ඕනේ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    35කුත් නෑ බොල තාම...නොවැම්බර් මාසෙට 35 :P:rofl:
    පල පල බොරු නොකියා, දුව 10 නම් දැන් 35 පැනලවෙන්න ඕනි. නැත්නම් දුව හම්බවෙලා තියෙන්නේ 17 - 18 වගේ වයසෙදි වෙන්න ඕනි.....:P:rolleyes:
     
    Status
    Not open for further replies.