EK Married Club-13

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මොනවා කියන්නද.

    හෙට උදේ කට්ටිය ආවම පිස්සු වගේ වෙයි. හිතට ලඟ අයට තමන්ගෙ පව්ලෙ අයට මොකක්හරි වචනයක් කිව්වම තමන්ට අම්බානක දුක හිතෙනවා.

    හිතපු නැති එකක් වලියක් වුනේ. මාත් වගකියන්න ඕනේ ටැග් අයින් වෙච්ච කතාවක් ඇදල ගත්තෙ මම. ඊට පස්සෙ ඒක බැන ගැනිල්ලක් වෙලා හිත් රිදවගෙන නැවතුනා.

    පූසත් හිතලා රිද්දන්න කියන්න නැතුව ඇති. කිව්වෙ නම් වැරදිම කතාවක්. ඕනෙම මනුස්සයෙක්ගෙ හිතේ තියන සංවේදීම තැනට රිදෙන්න මොකුත් කියන්න එපා කවදාවත්.

    කාලයෙන් වත් මේ කැලල සුව කරන් එන්න දෙන්නම ආපහු. පූසා කිව්ව දේට සමාවෙන්න කියපන්. තරි අයියේ සමාව දීලා මේක ඉවරයක් කරන්න. ඔය දෙන්නම අපිට ඕනේ...

    ටික කලක් ඉඳලාවත් හිතේ කැලල සුවපත් කරන් එන්න ආපහු.....

    ආපහු ගෙන්න ගන්න උත්සහය නම් නවත්තන්නේ නෑ... එන්න ආපහු. සුභ රාත්‍රියක් හැමෝටම.:)
    oya byla kiyanna kalin hithapan kawda nikan anawashya dekata duwan awith kunuhabben banne kiyala :rolleyes: kawda patan gatte kiyala :rolleyes: kawda issellla oya awajataka kathawa adde? umai. mata awajatakaya kiwwama eken mata witarada wadinne ? na mage ammata therennadda thopita :rolleyes: thopita u kochchara pissu keliyath penne na mage wachanayak waradunoth eka allan ka gahai one tharan

    u hitan inne u thread eke bara karaya kiyala :rolleyes:
    kenekta apahasa karala lesiyen anith paththata mukuth ahaganne nathuwa innawa bari bawa danaganna one :yes: mata mokak hari kiwwoth mokada balanne na ridennama denawa eka mage hati :rolleyes:
    mage balla wath samawa ganne na ohoma puchchan minihek gen :lol: oya nugath sonnaya nisa thamai meke godak prashna athi une/wenne. meke inna anith minissu ugath buiddimath un mu thama melo rahak nathi apathayekta inne.

    1) thamange lassana ganu manussayai lamai dennekuth inneddi meke inna ganu ekka mukulu karana
    2) mekata pita mokek hari awoth unta kunuhabba kiyala eloganna.(passe pm gagaha un ekka mukulu karana)
    3) kohe giyath bila bila watila wamane danna andana wikara kiyona bebaddek
    4) iye pereda pissu tada wela jiwite nati karaganna tharan pahath thathwekata apu

    ekek gen samawa gannada mata kiyanne? ewwa ithin wena wada newei :D

    u meken yanna one na mama yannam kohomath mehema mata meke inna ba ubalath ohoma katha karaddi udak pallak nodana.


    ps.
    mama mod kenek newei :lol: ubala one ekek wage asadaranayak unama tintin ta vm/pm ekak danawa witarai
    PM kiyawanawalu mama? mod la admin latawath direct kiyawanna ba. database query gahannath ba load wadi nisa. mata mehema kiwwe elakiri technical side eke wada karana ekek. nathnam kiyawi tho mod nisa ewa danne kiyala :P
    mama kalin thread dekata kalin eka close karanna kiyala tintin ta kiwweth na mawa nikan ahu unata :no: tintiyagen ahaganna one nam.
    mama elakiri ekata wirudda blog liwwada mokadda kiyana harupe kohen hoyagatta ekak da manda mama elakiri eka dala gihin na wena site walata kawadawath. :yes: oya sigiri rawana eka eka magul atawaddi mama patta wath baluwe na. ekale kohomath online hitiyeth na campus nisa enna bari una.

    me wage boru dewal hit tiyagena wennathi awith banne? pissu uttek kiyanne nikan neweine. angoda gihin danna one.


    api giya.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නින්ද යන්නේ නෑ කියහන්කෝ දැන් දවස් කිහිපෙක ඉදන්ම හරියට...... මහ රෑ ඈහැරෙනවා දාඩිය දාලා...... ෆෑන් එක දාන්න බෑ අරයට හීතල හැදෙනවා....... මොන රෙද්දක්ද මේක...... එපා වෙනවා.... ෆෑන් එක දැම්මත් නින්ද යන්නේ නෑ දැන්....... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද යකෝ මෙතන වෙලා තියෙන්නේ.....?? 630 වෙනි පේජ් එකේ ඉදන් ඉස්සරහට බලනවද....... 645 ඉදන් පස්සට බලනවද හිතා ගන්න බෑ....... :dull: මොකක්ද මෙතන සිද්ධ උනේ.....?? :shocked: :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාක්ෂණික දෝෂයක් නිසා අද රේඩියෝව නැති වුනා :(:(:(:(

    :cool: ඈති යන්තම්.... :D ඊයේ ගෙදර එනකොට 9.30යි...... ඩයලොග් 4G එක අරන් ගේ වටේ ගියා..... නෝ සිග්නල්...... ෆෝන් එකේ ඩේටා ඔන් කරා..... EDGE ඒක...... අන්තිමට අත ඈරලා දැම්මා...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන පයන්නක්ද මේ මෙතන මුන් කරන් තියෙන්නේ.. නවත්තපල්ලා දැන්.. :dull:

    මේක මහා අප්සට් කාලයක් අප්පා.. ඇත්තටම අප්සට් කාලයක්.. එහෙන් ඇක්සිඩන්ට්. ඔක්කොම මහා ජංජාලයක්.. ඒව අස්සෙ තොපි මරාගන්න එපා යකෝ.. ඔලුවහ් මෝංගල් වෙනවා..:growl::growl:

    :dull: මදෑ..... නින්ද යන්නේ නැති නිසා මේකට ආවා....... මේක තනිකරම වලි ගුහාවක් වෙලානේ..... එකට බයිට් එක කාපු උන් නේද මේ මරා ගන්නේ මෙතන....... :(

    තොපිලට මොකක්ද යකුනේ වෙලා තියෙන්නේ....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටා වලියක් :shocked:

    හෙට එන්නම් :dull:

    :dull: :( ඔළුව කැක්කුමයි දැන්.... මුන් දෙන්නටම ඉවසීම නෑ...... ඔහේ හිතට එන එක ටයිප් කරනවා..... ඊට පස්සේ වලි වලි...... :dull: :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ ලමයින්ට කවුරුහරි මොනවහරි කීවොත් මම නම් මරාගෙන මැරෙන්න උනත් ලෑස්තියි.

    :frown: ඈවිලෙන ගින්නට පිදුරු නොදා හිටු..... :angry:

    දෙන්නම ඔහේ දෙඩෙව්වා විතරයි..... එකෙක්වත් මොලේ කල්පනා කරේ නෑ...... :angry:

    මේ උට්ටේ ටැග් නිසා හැමදාම මේ ත්‍රෙඩ් එකේ වලි....... :dull: ත්‍රෙඩ් එක පටන් ගන්නෙම ටැග් වලට මරා ගෙන..... :(

    13 වෙනි ත්‍රෙඩ් එක..... 13 නපුරුයි කියන්නේ ඈත්ත තමා....... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක එළකිරියේ සංස්කෘතිය වෙලා තියෙන්නේ පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් අම්ම මතක් කරලා පටන් ගන්නේ......ඔය ක්‍රමේ මෙතනටත් ගෙනාවොත් මැරිඩ් ක්ලබ් එකත් අනික් ත්‍රෙඩ් වල මට්ටමටම වැටෙන එකයි වෙන්නේ

    :dull: කතා කරලා වැඩක් නෑ...... :no: :(

    ගොඩක් වෙලාවට මම අරූ ස්කර්වියගේ ත්‍රෙඩ් වලට වචනයක්වත් දාන්නෙත් නැත්තේ ඕක නිසා...... ඌට හලෝ මචන් කිව්වත් ඌ උඹලෑ අම්මට කියලනේ පටන් ගන්නේ..... මොන උට්ටටද ඒ ගොබ්බයාගෙන් ඒක අහගන්නේ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹල ළඟ මගේ ෆෝන් නොම්මරේ තියෙනවනේ ? :D ඕන දේකට කථා කරපල්ලා මේකෙන් පිටදී !

    හැමෝටම ස්තුතියි !

    :frown: මේ මොන උට්ටක්ද.....?? පොඩි උන් වගේ නේ..... :( පූසා ඕකට සමාව ගනී...... :yes: උඹත් ඌත් එක්ක වලි අත ඈරපන් මාමේ.... උඹලා දෙන්නා මුලින් ෆන් එකට නේ ඈර ගත්තේ..... දැන් ඔය වචනයක් නිසා ඔච්චර ඈර ගන්න එපා...... :no: ඔන්න ඕක අල්ලලා දාමු දෙන්නම..... :yes:


    :angry: ආයෙත් පාරක් මාව FB එකෙන් හලලා මොකෝ යකෝ...... :angry: කෝල් කරාට ආන්සර් කරන එකෙක්යෑ...... :baffled: :dull: වලි නවත්තපන් බං.... බලපන් උඹ මාත් එක්කත් වලි...... අමුඩේ නැතුව *කට අවුල් යකෝ....... :angry: :( :(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උඹල ළඟ මගේ ෆෝන් නොම්මරේ තියෙනවනේ ? :D ඕන දේකට කථා කරපල්ලා මේකෙන් පිටදී ! :yes: 2007 ඉඳන් මේකේ ඉඳල ගෙදර අයට මම නිසා හම්බ වෙච්ච නම්බු නාමේ ගැන මම ගොඩක් දුක් වෙනවා ... මට කලින්ම කොසාගේ තීරණයට අනුගත වෙන්න බැරි වෙච්ච එක ගැන තියෙන්නේ පසු තැවීමක් :yes: කව්රුවත් මට pm එවන්න එපා මේ එකවුන්ට් එකට මොනවා හරි තියෙනවනම් මට කථා කරන්න ...මේක අද ඉඳන් පාවිච්චි කරන්න හිතෙන්නේ නෑ :dull: මම ගොඩක් සංවේදියි ඒක මගෙත් එක්ක ලඟින් ආශ්‍රය කරපු හැමෝම දන්නවා .. මම නිසා අපේ අයට කථා හැදෙනවට මම කැමති නෑ :no: මේකෙන් හම්බුවෙච්ච ගොඩක් අයගෙන් ජීවිතේට පාඩම් ඉගෙන ගත්තා ...සමීප යාලුවෝ හම්බුනා...වැරද්දක් උනාම ඒවා හදාගන්න ඒ යාලුවන්ගෙන් උපදෙස් ලැබුනා ..එකට මම ණයගැතියි ! :D

    හැමෝටම ස්තුතියි !



    :shocked::shocked::shocked::shocked:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොනවා කියන්නද.

    හෙට උදේ කට්ටිය ආවම පිස්සු වගේ වෙයි. හිතට ලඟ අයට තමන්ගෙ පව්ලෙ අයට මොකක්හරි වචනයක් කිව්වම තමන්ට අම්බානක දුක හිතෙනවා.

    හිතපු නැති එකක් වලියක් වුනේ. මාත් වගකියන්න ඕනේ ටැග් අයින් වෙච්ච කතාවක් ඇදල ගත්තෙ මම. ඊට පස්සෙ ඒක බැන ගැනිල්ලක් වෙලා හිත් රිදවගෙන නැවතුනා.

    පූසත් හිතලා රිද්දන්න කියන්න නැතුව ඇති. කිව්වෙ නම් වැරදිම කතාවක්. ඕනෙම මනුස්සයෙක්ගෙ හිතේ තියන සංවේදීම තැනට රිදෙන්න මොකුත් කියන්න එපා කවදාවත්.

    කාලයෙන් වත් මේ කැලල සුව කරන් එන්න දෙන්නම ආපහු. පූසා කිව්ව දේට සමාවෙන්න කියපන්. තරි අයියේ සමාව දීලා මේක ඉවරයක් කරන්න. ඔය දෙන්නම අපිට ඕනේ...

    ටික කලක් ඉඳලාවත් හිතේ කැලල සුවපත් කරන් එන්න ආපහු.....

    ආපහු ගෙන්න ගන්න උත්සහය නම් නවත්තන්නේ නෑ... එන්න ආපහු. සුභ රාත්‍රියක් හැමෝටම.:)

    :love::love::love: :yes::yes::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අෆ්ෆා...අතේ අමාරු පැත්තක තබා කොටමි.....

    අනේ ඔය දෙන්නම අපිට ඕන....යන්න එපා කවුරුත්.....:sorry::sorry::sorry:.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Funny-Valentines-Day-14.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයේ මම නැවතුනු තැන ඉඳලා කියවගෙන එද්දී දැකපු දේ මට හිතාගන්නත් අමාරුයි...... මොකක්ද අෆ්ෆා මේ මෙලෝ සන්සාරේක වැඩකට නැති ටැග් වලට මේ තරම් රණ්ඩුවක් වෙලා තියෙන්නේ......

    මචං පූසා.... දෙන්නා රණ්ඩුව දිගටම ඇදගෙන ආවත් උඹේ මෙන්න මේ කමෙන්ට් එකෙන් පස්සේ තමයි ඔක්කොම උඩුයටිකුරු වුනේ....... මෙතැනදී උඹයි මුලින්ම තරි අයියගේ දෙමව්පියන් ඇදලා අරගෙන තියෙන්නේ...... ඒක වැරදියි මචන් එක අනුමත කරන්න බෑ...... http://www.elakiri.com/forum/showpost.php?p=17895863&postcount=6371

    මචන් පූසා..... අපි කවුරුවත්ම කැමති නෑ අපේ දෙමව්පියන්ට එක වචනෙකින්වත් කවුරුවත් අපහාස කරනවට....... මම එහෙමයි...... උඹත් එහෙම වෙන්න ඕනේ...... තරි අයියත් එහෙමයි....... එනිසා උඹ එහෙම කතාවක් මුලින් කියපු එක වැරදියි....... තරි අයියාව සාධාරණිකරණය කරන්න හදනවයි කියලා දැන් කියන්න එපා මොකද උඹ මුලින් අරම කියලා තියෙන හින්දා එයාගේ ඉවසීමත් නැතිවෙලා තමයි ඊටපස්සේ එයා කමෙන්ට්ස් දාලා තියෙන්නේ......

    අපි කවුරුවත්ම සර්ව සම්පුර්ණ සුදු චරිත නෙවෙයි...... ඒක මතක තියාගනින් මචන්...... කාට වුනත් පුද්ගලික ජිවිතයක් තියෙනවා..... එක ඇතුලේ තියෙන දේවල් වෙන දේවල් ඒ ඒ කෙනාගේ රුචි අරුචිකම් මත වෙයි.....

    වාදයකදී ඒ දේවල් ඇදලා අරගෙන පහර ගහන එක මම දකින්නේ චිත්ත කේස් එකක් හැටියට........ ජෙනුයින් ටයිප් නෙවෙයි...... උඹලා දෙන්නගෙ කතාව පස්සේ බලන මේ අපිට තේරෙනවා මචං කවුද වැරදි ඇයි වැරදි කියලා......

    එනිසා මචං ගීත්..... වැරැද්ද තේරුම් ගනින් මචන්...... වෙලාවක් තියෙනවනම් ඊයේ හවස ඉඳන් පෝස්ට්ස් ඔක්කොම හිත සන්සුන් කරගෙන කියවහන්....... තේරේවි උඹට කොතනද වැරදුනේ කියලා...... උඹට ඔය උඹට චෝදනාව එල්ල වෙන ඔය ටැග් කතාවෙන් ඔයිට වඩා නම්බු පිට නිවැරදියි කියලා ඔප්පු කරන්න තිබුනා මේ කේස් පටලවා නොගත්තානම්.....

    හිතට සැනසීමක් බලාපොරොත්තුවෙන් මේකට එන අපි කවුරුවත් ඇයි මේක හින්දා හිතේ තියෙන සැනසීමත් නැති කරගන්නේ.....?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටහිකෙයි...
    අකුරක් නෑර කියවලා මේ කොටන්නේ. ඒ නිසා මොකෙක්වත් හරි වැරදි කියන්න එන්න එපා.. මට පේන දේ මම කියන්නේ...
    තේරුමක් නැති වලියක් තමා..
    ඒත් වල් පූසාගේ භාෂාව හැසිරීම අන්තිමයි...
    යකෝ.. අපි වයසට ගරු කරන්න ඕනේ නේද? මම මගේ අයියා වගේ හිටිය, දවස ගානේ කෝල් කරලා කතා කරපු තරියා එක්ක අවුරුද්දක් කතා නොකර හිටියා. හැබැයි මට අල්පමාත්‍රයක තරහක් ඌ ගැන ආවේ නෑ. හැබැයි අද වෙනකන් මම ඌට ගරු කරනවා. කිසි තරහක් නෑ ඌ ගැන. එන්නෙත් නෑ. ඇවිල්ලත් නෑ. ඌ තාමත් මගේ අයියා වගේ. වරදක් තිබ්බොත් කෑ ගහලා කියනවා. ඌ බැන්නම ඔලුව පහත් කරන් අහගෙන ඉන්නවා. ඒ ඌ මට වඩා අවුරුදු 10කට තියෙන වැඩිමලුකමට ගරු කරලා.
    උඹ කොලිෆයිඩ් වෙන්න ඇති. මේතන හොඳට ඉගෙනගත්ත එවුන් ඉන්නවා තමා. IT වැඩ්ඩෝ, දොස්තරමහත්තුරු, හෙද නිලධාරීන් එකි මෙකී නොකී එක එක එවුන් ඉන්නවා. ඒත් තරියාව උඹට මෝඩයෙක් වගේ පේන්නේ මොන හේතුවක් නිසාද? ඒකට මට උත්තරයක් දීපං. යකෝ කිසිම මිනිහෙක් රස්සාවෙන්වත් තමන් කරන කියන දේවල් වලින්වත් නූගතෙක් වෙන්නේ නෑ. හැසිරෙන විදියෙන් තමා ඔක්කොම තීරණය වෙන්නේ. උඹ ගැන සෑහෙන්න දේවල් තේරුම් ගත්තා මම මේ සිද්ධියෙන්. අනිත් එක මට අතීතය මතකයි උඹේ... (එවුවා ඕනේ නෑ නේ)
    අපි අපි ගැන ඕන උට්ටක් කියලා බයිට් කරගත්තාට කමක් නෑ. අම්මලා, තාත්තලා, ගෑණූ, ළමයි ගැන කිසි දෙයක් ගාවගන්න ඕනේ නෑ නේ. ඒවා අදාල නෑ. අපේ හිත්වල තියෙන සංවේදීම තැන් වලට තමා ඒවා වලින් පාර ගහන්නේ. ඒවා ඇතුලේ මොන මොන ප්‍රශ්න තියෙනවාද කියලා කවුරුත් දන්නේ නෑ නේ. අනිත් එක ඒ කමෙන්ට් එක බලපං. තෝ බැඳපු දවසට තොට ඉපදෙන ළමයා තොගේ ලේවලින් නෙමෙයි හැදුනේ, ඌ අවජාතකයෙක් කියලා උඹට කිව්වොත් උඹ මොකද කරන්නේ කියලා මට කියපං. ඒකෙන් කොච්චර දේවල් කියවෙනවද කියලා තොට තේරෙනවා නේද? මම නම් මරණවා.. හොයන් ඇවිත් මරණවා...
    මම නම් කෙලින්ම වරද පටවන්නේ පූසට. පූසා වැරදී.. ඒක පෝස්ට් ටික මුල ඉඳං කියවන ඕන බුරුවෙකුට තේරෙනවා...

    අනිත් එක දෙන්නටම කියන්නේ...
    එලකිරිය කියන්නේ බං පුදුමාකාරයේ තැනක්.. මේකෙන් ඇතිවෙන යාලුකමට තියෙන්නේ පුදුම බැදීමක්. ඒක හොඳටම මම අත්දැකලා තියෙන දෙයක් ජීවිතේ. ඕනම ෆීල්ඩ් එකක, ඕනම තැනක ගියාම, ඕනම දෙයක් කරගන්න හිතන්නේ නැති විදියට කිරියෙන් උදවු ලැබෙනවා. කන්ටැක්ට් හැදෙනවා. මේක දාලා යන එක තේරුමක් නෑ. උඹලා දෙන්නම මේකේ ඉන්න ඕන එවුන්. අනිත් එක මම දන්නවා ඔය ගියාට තොපි දෙන්නම එනවා කියලා. :P
    රංගට මම දැන් ටිකකට කලින් යමක් කිව්වා. බලමු මොකද වෙන්නේ කියලා..
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔයාටත් මාමේ....:love::love::love:

    මාත් මේ දුවන් ආවේ වැලන්ටයින් සමරන්න...කොහෙද මේක අය නැහනේ......:oo::oo:

    mama lata sa-maranna thamai thiyenne valentine :)
     
    Status
    Not open for further replies.