EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටහිකෙයි...
    අයර්ලන්තේ දිනලා කියන්නේ...

    හිටගෙන ටහිකෙයි කිව්වලු බං.........

    මේ යන විදියට විහිළුවටවත් කාත් එක්කවත් ඔට්ටුවක් අල්ලන්න බයයි........ සිතු දේ නොම වෙයි නොසිතු දේම වෙයි.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මේ බොසා අර ඩෙස්ක්ටොප් ටිකටත් ඕකම කියයිද.....?? මේ එක එක ගොඩ දාන ගමන්.... අර අනිකත් එවපන්..... හදලා දෙන්න..... එන්න කලින් කියන්න...... මටත් අද වැඩ ගොඩකට දුවන්න තියෙනවා...... :yes:

    හවස නම් අනිවා වහිනවා..... මොකද මම ඊයේ බයික් එක සර්විස් කරා...... :P

    නෑ නෑ අනිවා දවල් වෙද්දී එවනවාමයි.......

    එව්වා කොහෙද උඹ හදපන්කෝ මම එව්වට ඉඩ තියන්නේ නෑ......

    දැන් ඇති එහෙනම් බටර් කෑල්ල වගේ බයික් එක........ :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    18 නුගේගොඩ ගියානම් මහින්දගෙන් ආයේ ගොඩ යන්න දඟලන අනාත නාථ අහිකුන්ටකයෝ සෙට් එක බලාගන්න තිබ්බා ......:rofl:

    :rofl: පව් අනාත කුක්කෝ ටික....... :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: පව් අනාත කුක්කෝ ටික....... :(

    අන්න දිනේෂ් කාරයා ඊයේ කඩුවෙල පොලේත් කොළ බෙදලා 18 එන්න කියලා...... :rofl::rofl::rofl: පවු බං අනාථයෝ ටික...... මහින්ද ඉන්න නිදහස් පක්ෂේන්ම කියනවා එකට උන්ගේ සම්බන්ධයක් නෑ කියල....... අරුන් ලිඳේ........ :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් වෙන්නේ නෑ බං......... ලොකු බොසා විරුද්ධ නැති වුනත් පොඩි එකා කැමති නෑ....... ඒකාට මොකද ඉතින් කොයිවෙලෙත් අයිපෑඩ් එකයි අයිෆෝන් එකයි ඔබ ඔබනේ ඉන්නේ....... ඔෆිස් එකෙන් නෙට් කනෙක්ට් වෙන්නේ නැති නිසා මෑන්ස්ට ගානක් නෑ........

    :baffled: පොඩි එකා රට ගියපු දවසක වැඩේ දෙමු..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ කොල්ලාව මම එන්නත් කලින්ම වැඩ වගයකට යවලා....... අනිවා එවනවා & එවන්න කලින් උඹට කෝල් කරන්නම්......

    ආහ්හ් උඹ ඊයේ අරයට (ඔව් ඔව් එයා තමා) කතා කලාද.......? :rolleyes:

    :D එල එල අනිවා කෝල් එකක් දීපන්....... වැඩ වගේකට එලියට යන්න තියෙනවා...... :yes:

    :baffled: මම කොහේ කතා කරන්නද.... උඹ ගින්න දීලනේ මම කතා කරයි කියලා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඒකත් ඇත්ත හම්බයොන්ට බැන බැන උන් ලඟටම යන්න වෙලා :dull:

    :rofl:වැල දෙයියා

    :baffled: කතා කරලා වැඩක් නෑ බං..... මේකේ සමහර උන් ලක්ෂේ දෙකේ ලැප් ගන්න ටෝක් එක දෙන්නේ.... ඒ උනාට ෆෝන් නම්බර් එක දුන්නහම කෝල් එකක් දීලා විස්තර අහගන්න කියලා..... කෝල් දෙන්නේ නෑ..... PM / VM ගහ ගහා ඉන්නවා....... :angry: ඒ උනාට යස අගේට හම්බ කඩේට නම් ගිහින්ම අහ ගන්නවා විස්තර..... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D එල එල අනිවා කෝල් එකක් දීපන්....... වැඩ වගේකට එලියට යන්න තියෙනවා...... :yes:

    :baffled: මම කොහේ කතා කරන්නද.... උඹ ගින්න දීලනේ මම කතා කරයි කියලා...... :angry:

    :yes::yes::yes:

    හොඳ නෑනේ ඉතින් මාව විශ්වාස කරලනේ මට නම්බරේ දුන්නේ..... මම කිව්වා මම මෙහෙම අපේ බඩා මාමි ඇහුව හින්දා නම්බරේ දෙනවයි කියලා........ :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න දිනේෂ් කාරයා ඊයේ කඩුවෙල පොලේත් කොළ බෙදලා 18 එන්න කියලා...... :rofl::rofl::rofl: පවු බං අනාථයෝ ටික...... මහින්ද ඉන්න නිදහස් පක්ෂේන්ම කියනවා එකට උන්ගේ සම්බන්ධයක් නෑ කියල....... අරුන් ලිඳේ........ :rofl:

    :rofl: හයියෝ සල්ලි වෙන රැස්වීමක් තියෙයි වගේ...... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: :love: ගියර් ටික නම් බටර් වගේ...... :D

    හිහි උඹ හම්බුනා වෙලාවක මම දෙන්නම් මගේ බයික් එක පැදලා බලන්න......... උඹට අනිවා බයික් එපාම වෙයි...... ඔටෝ ගියර් වගේ බං........ රේස් කරලා ටිඅක වෙලාවකින් තමා පිකප් වෙන්නේ...... අදින එකනම් නිල්..... :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ම්ම්හ්හු හරියන්නේ නෑ......... මේ පවම ඇදගෙන යන්න වෙනවා........ මොකද ලොකු පොර අහන්නේ පොඩි පොර කියන දේ........ :no:

    :baffled: එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ..... ඉතින් ටෙලිකොම් එකට උඹ කෝල් එකක් දීලා ජාතිය අමතපන්කෝ....... :angry:
     
    Status
    Not open for further replies.