ටහිකෙයි...
අයර්ලන්තේ දිනලා කියන්නේ...
හිටගෙන ටහිකෙයි කිව්වලු බං.........
මේ යන විදියට විහිළුවටවත් කාත් එක්කවත් ඔට්ටුවක් අල්ලන්න බයයි........ සිතු දේ නොම වෙයි නොසිතු දේම වෙයි.......
ටහිකෙයි...
අයර්ලන්තේ දිනලා කියන්නේ...
කොම්පීතරේ ඉඩ නැතිලු දැන් සොෆ්ට්වෙයා එකක් දාන්නවත්![]()



මේ බොසා අර ඩෙස්ක්ටොප් ටිකටත් ඕකම කියයිද.....?? මේ එක එක ගොඩ දාන ගමන්.... අර අනිකත් එවපන්..... හදලා දෙන්න..... එන්න කලින් කියන්න...... මටත් අද වැඩ ගොඩකට දුවන්න තියෙනවා......
![]()
හවස නම් අනිවා වහිනවා..... මොකද මම ඊයේ බයික් එක සර්විස් කරා......![]()

18 නුගේගොඩ ගියානම් මහින්දගෙන් ආයේ ගොඩ යන්න දඟලන අනාත නාථ අහිකුන්ටකයෝ සෙට් එක බලාගන්න තිබ්බා ......![]()
පව් අනාත කුක්කෝ ටික....... 
ඇයි තව කෝට්ටේ යට, ඇඳ යට, සාක්කු වල පවා පුරවලා ලු........![]()

ඇයි තව කෝට්ටේ යට, ඇඳ යට, සාක්කු වල පවා පුරවලා ලු........![]()


ඔයා ගැන කියන්නෙ සහෝ..දැන්වත් ටිකක් ඕක අඩු කරමු..මේ මොන පයන්නක්ද?![]()

පව් අනාත කුක්කෝ ටික.......
![]()


පවු බං අනාථයෝ ටික...... මහින්ද ඉන්න නිදහස් පක්ෂේන්ම කියනවා එකට උන්ගේ සම්බන්ධයක් නෑ කියල....... අරුන් ලිඳේ........ 
මේ මොන පයන්නක්ද?![]()
වැඩක් වෙන්නේ නෑ බං......... ලොකු බොසා විරුද්ධ නැති වුනත් පොඩි එකා කැමති නෑ....... ඒකාට මොකද ඉතින් කොයිවෙලෙත් අයිපෑඩ් එකයි අයිෆෝන් එකයි ඔබ ඔබනේ ඉන්නේ....... ඔෆිස් එකෙන් නෙට් කනෙක්ට් වෙන්නේ නැති නිසා මෑන්ස්ට ගානක් නෑ........
පොඩි එකා රට ගියපු දවසක වැඩේ දෙමු..... 
ඔයා ගැන කියන්නෙ සහෝ..දැන්වත් ටිකක් ඕක අඩු කරමු..![]()
අපේ කොල්ලාව මම එන්නත් කලින්ම වැඩ වගයකට යවලා....... අනිවා එවනවා & එවන්න කලින් උඹට කෝල් කරන්නම්......
ආහ්හ් උඹ ඊයේ අරයට (ඔව් ඔව් එයා තමා) කතා කලාද.......?![]()
එල එල අනිවා කෝල් එකක් දීපන්....... වැඩ වගේකට එලියට යන්න තියෙනවා......
මම කොහේ කතා කරන්නද.... උඹ ගින්න දීලනේ මම කතා කරයි කියලා...... 
ඔව් ඒකත් ඇත්ත හම්බයොන්ට බැන බැන උන් ලඟටම යන්න වෙලා
වැල දෙයියා
කතා කරලා වැඩක් නෑ බං..... මේකේ සමහර උන් ලක්ෂේ දෙකේ ලැප් ගන්න ටෝක් එක දෙන්නේ.... ඒ උනාට ෆෝන් නම්බර් එක දුන්නහම කෝල් එකක් දීලා විස්තර අහගන්න කියලා..... කෝල් දෙන්නේ නෑ..... PM / VM ගහ ගහා ඉන්නවා.......
ඒ උනාට යස අගේට හම්බ කඩේට නම් ගිහින්ම අහ ගන්නවා විස්තර..... 
පොඩි එකා රට ගියපු දවසක වැඩේ දෙමු.....
![]()

දැන් ඇති එහෙනම් බටර් කෑල්ල වගේ බයික් එක........![]()
ගියර් ටික නම් බටර් වගේ...... 
මේ මොන පයන්නක්ද?![]()

එල එල අනිවා කෝල් එකක් දීපන්....... වැඩ වගේකට එලියට යන්න තියෙනවා......
![]()
මම කොහේ කතා කරන්නද.... උඹ ගින්න දීලනේ මම කතා කරයි කියලා......
![]()




අන්න දිනේෂ් කාරයා ඊයේ කඩුවෙල පොලේත් කොළ බෙදලා 18 එන්න කියලා......පවු බං අනාථයෝ ටික...... මහින්ද ඉන්න නිදහස් පක්ෂේන්ම කියනවා එකට උන්ගේ සම්බන්ධයක් නෑ කියල....... අරුන් ලිඳේ........
![]()
හයියෝ සල්ලි වෙන රැස්වීමක් තියෙයි වගේ...... 
![]()
ගියර් ටික නම් බටර් වගේ......
![]()


අඩු නෙවෙයි දැන් නවත්තලාම දාන්න ඕන මට්ටමේ මු ඉන්නේ...... එක්ස්ට්රිම්ලි ඇඩික්ටඩ්.......

ම්ම්හ්හු හරියන්නේ නෑ......... මේ පවම ඇදගෙන යන්න වෙනවා........ මොකද ලොකු පොර අහන්නේ පොඩි පොර කියන දේ........![]()
එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ..... ඉතින් ටෙලිකොම් එකට උඹ කෝල් එකක් දීලා ජාතිය අමතපන්කෝ....... 