EK Married Club-13

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
උයා දන්නවනේ ඉතින් මම ප්‍රතිපත්තියක් හැටියට ඔය මත් වෙන දේට නෑ කියලා....... ඒක හින්දයි මම කාලා නැත්තේ.......
මමත් ඔව්වට නෑ :yes:
අම්මපා මුං කාටවත් සිංහල බැරි හැටි.....
වචනය අහ්ලාදජනකයි :dull::dull:
:rofl:
හා!
බඩා අයියා
සුදු අයියා
බස් අයියා
ලබ්බයියා
ලැප්පයියා
:rolleyes:
තව පොඩ්ඩෙන් බිබී හිටපු තේ ටික මොනිටර් එකට ස්ප්‍රේ කළා වගේ වෙනවා :lol::lol:
එපා එපා....... පු*න් දුම් පිටකරන මකරු නෑ....... :rofl::rofl:
හෆොයි හිනාවෙලා පන යනවා :lol::lol:
අහ්හ් කොක්ක බාවුනි , කෙසේද තතු

විකි මාමේ.......
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාර ඉඩදෙන්න........ බස් මාමා ඉන්ටසිටියක් වගේ කාගෙන එනවා ත්‍රෙඩ් එක.......

    :baffled: ටිකක් කොට කොට එන්න වෙලා තියෙන්නේ සහෝ..... වැඩ අධිකයි සිංහළු.... දැන් නම් තනියම අදින්න බෑ.... ලැප් හදන්න එකෙක් ගන්න වෙන පාටයි..... ඒත් කෝ වැඩ කරුවෙක්..... විසිල් විතරයි..... බල්ටි නැති ඩයල් නේ ඉන්නේ...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන ජොබක්ද? :dull: ඔය මගුල් ඔක්කොම නවත්තලා කදුරුවෙල බස් එක දුවමු කුකුලෝ... ගෑණුන්ට කුද ගහගන්න කියලා. දවසට කීයක් ලැබෙයිද ලාභය? එකෙක්ට 5000ක්? ඔක්කොම බේරලා.. :nerd:

    පැල බලාගන්න එකෙක් ඉන්නම වෙනවා..:yes: පොල් එහෙම එකෙ එකාට කඩන්න ඩ්හෙනවක යකෝ. ඊයේ පොල් ගත්තා 58යි. :dull: ඇපල් ගෙඩි සයිස්...

    :dull: බස් වැඩේ හිතන තරම් සුන්දර නෑ පුටේ....... :no:

    පැල බලාගන්න එකෙක් ගන්න එක තමා අමාරුම...... PHD කරපු එකෙක්ට දෙනවටත් වඩා පඩියක් ඉල්ලයි...... :dull:

    අපි පොල් කඩන්න යනකොට වටේ පිටේ ඒ වත්තට අයිති අය පොල් කඩලා.... කුරුම්බා කාලා....... :dull: වැට ගහන්න ප්‍රපෝසල් එනවා යනවා...... වැට ගහලා ගත්තා නම් පර්චස්ම 40ක් බොල එතන...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි කතා කරලා විසඳගමු මාමේ...:dull:
    බැරි වෙන එකක් නෑ. ආසා රස්සාවනේ. අනිත් එක ආදායම... :dull: මේ නැහිලා ගන්න පඩිය වගේද...:dull:

    :no: හරි යන්නේ නෑ..... කාර් එකක් අරන් දාලා මම වැඩ කරන්න හිතුවා... නෝ කතා නෝ සිනා........ ඩ්‍රයිවර් වෙන්න දෙන්න බෑලු...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යනෝ.. යුරාජයෝ...
    බස් රස්සාව ගැන පොඩ්ඩක් සලකලා බලන්න කියලා සුරේඛාට කියලා බලාපං මහත්තයෝ....
    හෙට වැඩට එනවා. හෙට හම්බවෙමු....

    :dull: නොකෙරෙන වැඩක් ගැන පොලොවේ පස් කකා කතා කරත් වැඩක් නෑ බොල..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනවගේ රසක්ද එන්නේ...... හැදුවේ මොන මොන දේවල් දාලාද.......?

    :oo: උඹත් අර මැෂිමේ මහන එක අතේ මහද්දි කොහොමද කියලාද මොකක්ද ඈහුව එකා වගේනේ..... :dull:
     
    Status
    Not open for further replies.