EK Married Club-13

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
10mqxdj.jpg


ලැවරියා වල මැදට දාන්න පොල් පැණි වගේ........

:no: eeta wada rasai :love: man ei unu unuwen kana gaman :love::love::love::P
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මලා......... මෙන්න අනිත් ටියුබ් ලයිට් එකත් ඔන් වෙලා........ :rofl::rofl::rofl:

    :baffled: අර ඩෙලාට යැව්ව PM එකම යවපන් ටියුබ් ලයිට් එක ඔන් වෙයිද බලන්නත් එක්කම...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙයා උට්ටක් කියෝනව....... අර මේකේ කෙනෙක්ට ජාතික ගැටළුවක් වෙලා තිබ්බේ හඳ ගැන..... මතකද බොට...... කොච්චර ව්‍යංගයෙන් කිව්වත් ඒ ටියුබ් ලයිට් එක පත්තු වෙන්නෙම නෑ......බැරිම තැන අද උදේ අපේ විදියටම කියලා දුන්නා....... හ්ම්ම්ම් කියලා රිප්ලයි ආවා........ එච්චරම පමණි...... :lol::lol::lol::lol:

    :shocked: උඹ එච්චර දරුණු උනාද බං...... :dull: පව් ඩෙලා...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යන්ත්‍ර සංයෝගයෙන් කාන්තාවන් යම් තෘප්තභාවයකට පත් වේද, එය සුරතය යයි කියනු ලබන්නේයැ. එය ලබන කල්හී කාන්තාවෝ අක්ෂි නිමීලනය කරත්, සීත්කාරය දක්වත්, ඇග ලොමු ඩැහැ දක්වත්. මුවින් නේක වූ හඩ පිටකරත්. එවැනි තෘප්තයකදී කාන්තාවන් ගේ සියළු ම නහර බහන් වල තෘප්තය ගලා යේ.......

    කියල තමා මහඍෂි වාත්‍යසයන එතුමා ලියූ කම්සුතුර ග්‍රන්ථයේ දක්වලා තියෙන්නේ......

    :shocked:

    dafuq_was_that_0n0_by_snowprincess_lily-d6muntz.png


    මාමේ මේකේ ඉන්න උන්ට කලන්තේ හැදෙයි..... :lol: :P
     
    Status
    Not open for further replies.