බැන්ඳ අහින්සකයන්ගෙ හිත සුව පිනිස ඇරඹි ElaKiri Married Club ඔන්න අද සිට දහතුන්වෙනි ගමන ආරම්භ කරනු ලබයි.
එළකිරි ඉතිහාසයේ අති දීර්ඝත ම සහෘදයතත්වයේ නවාතැන ඔබ වෙත එන්නේ විවාහක ජීවිතයේත්, සමාජීය ආර්ථික ජීවිතයේත් විදින තැවුල්, ලතැවුල්, නිවන්නටත් සතුට, සෙනෙහස තව තවත් වැඩිදියුණු කරන්නටත්.
"ඔන්ලයින් මිත්‍රත්වයට එහාගිය සොදුරු සිත් ඇති, පරෝපකාරී, මහත්මාගුණැති සහෘදයන්ගේ රජදහන"
මෙම ක්ලබ් එකේ සතුට සොමිය පරෝපකාරය සහෝදරත්වය රජකරවන්න කැපවුන අපගෙ පවුල් කාරයන්ටත් බදින්න බලාගෙන සෙට් වුන සියලු ලයිසොන් නැති නොබැන්ද මෙම්බර්ස්ලාටත් මගෙ ප්‍රණාමය පුද කරමි
EK එකේ බැඳපූ Members ලා Set වෙන තැන
ElaKiri Married Club-
ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා
මේකට බැඳපූ අයගේ Experience / අදහස් / එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම් / එදිනෙදා ජීවිතයේ කන කටු / Wife ගේ Husband ගේ තර්ජන / එදිනෙදා අවශ්‍ය උදව් / Wife - Husband set උන හැටි / බැන්ද එක හොදයිද? /
පවුල් කනහැටි පවුල් රකින හැටි, දරුවන් ගේ, තමන් ගේ ඇචීව්මන්ට්ස්, ජයග්‍රහණ, දුක්ඛ දෝමනස්ස වේදනා
ඔක්කොම Post කරන්න
ඒක අපේ බදින්න ඉන්න අයටත් මහෝපකාරි වෙයි

Mata kiyannakoo.. dawas ganan thiyan kanna puluwan honda dawilla kamak. Mata gedardi hasaganna puluwan ekak![]()

mama onna ubawa nil karaa meke kunuharapa dana fake ekak nam wenna epaaRathu miris tikak badala kanna....![]()

ඒකත් අර ගැඹුරු තෙල් වගේ කඩේ ගන්න තියෙන තෙල් ජාතියක්.......

mama onna ubawa nil karaa meke kunuharapa dana fake ekak nam wenna epaa![]()

hithuwe nathi nisaa thamyi hoda wc ekak dunneEhemada hithanne![]()

වරක් මහාචාර්ය සෙනරත් පරණවිතානයන් හට පේරාදෙණිය සරසවියේ කලාගාරයේ දී පැවැත්වීමට ආරාධිත දේශනයක් විය. සරසවි ශික්ෂකයන්, සරසවි ඇදුරන් සහ මහැදුරන් මෙන් ම ඉතිහාසය සහ පුරාවිද්‍යාව අංශ වලින් ශ්රාස්ත්රෝද්ග්රහනය කරන මානවක-මානවිකාවිකාවන් ගෙන් එදින සරසවි කලා ගාරය ඉතිරී ගොස් තිබිණි.
මහාචාරය සෙනරත් පරණවිතානයන් පිළිබදව ද, එතුමන් ගේ ශ්‍රාස්ත්‍රිය කටයුතු පිළිබදව ද හදුන්වා දුන් සරසවියේ උපකුලපති ඇදුරානෝ “මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා, අප ගේ සම්මානිත මහාචාර්ය සෙනරත් පරණවිතානයන් හට එතුමා ගේ දේශනය පවත්වන ලෙස“ යනුවෙන් ආරාධනා කළහ.
සුපුරුදු පරිදි නැගී සිට සිය කලිසම ඉනෙන් මදක් ඔසවා ගත් මහැදුරු පරණවිතානයෝ දේශක ස්ථම්භය වෙත ගොස් සිය කථාව ඇරඹූහ.
“ගරු උපකුලපති තුමා ගෙන් අවසරයි. උපකුලපති කියල සංස්කෘත බාසාවෙන් කියන්නේ හොර මිනිහටයි. මම මෙතනට ආවේ මෙහෙන්දජාරෝ-හරප්පා ශිෂ්ඨාචාරයෙන් මතු වූ රූපාක්ෂර ගැන යමක් පැවසීමටය“

හරිදුවා දැන් ගමන් බිමන් වෙන්න වයිෆ් එක්කමයි......හොරෙන්ම බැදලද මන්දා....!!

බඩාගෙන් ලැපක් ගත්තා...කිරි පැකට් එකයි වඩේ එකයි ගානෙ දුන්නා...
![]()
ඈයි අර පරණ බඩු ටික......
මේ ඈත්ත කියපන්..... කවදද උඹ හොරෙන්ම වෙඩිම ගත්තේ.......
හිටු පල්සර් ක්ලබ් එකේ සෙට් එකට ගින්න දෙන්නම්.... 

බස් එකක සිද්දියක් 