එවුවයේ ගනන් හිලවු ලාභ අලාභකොහොමද බං? සිරාවටම දන්නේ නෑ..![]()
මෙහේ ලග දුවන්න නම් දැන් බද්දට දෙන්නේ දවසට 3000 - 5000 අතර..... දුර ඒ දවස් වල නම් 7000 දුන්නේ..... දැන් නම් ඊට වැඩි ඈති..... 

කොළඹ යනවා කිව්ව එකා..පැන්නද කොට්ටක්...
අපි 4 5 අතර එනෝ..![]()
මේ යන ගමන් හොට්ටෝ..... බස් එකේ....... 
මෙහේ ලග දුවන්න නම් දැන් බද්දට දෙන්නේ දවසට 3000 - 5000 අතර..... දුර ඒ දවස් වල නම් 7000 දුන්නේ..... දැන් නම් ඊට වැඩි ඈති.....
![]()

පරණ එක හොයාගන්න බැරි උනා![]()

බම්බුව තමා...![]()
බම්බුව නෙවේ උට්ටෝ..... මේක S3 එකක්.... සැම්සුන් රොක්ස්..... 

මංනම් තිබ්බ එක සේව් කරගෙන මාරු කලේ.. නැත්නම් බඩු තමා..
මුලින්ම කමෙන්ට් කරපු ත්රෙඩ් එකක් හොයාගෙන කෑෂ්ඩ් පේජස් එකෙන් ට්රයි එකක් දීල බලන්න තියෙයිද කියලා..![]()
අවතාරේ ගූ හැත්තෑ හතයි!!!![]()