පුරුද්දටද බම්ප් උනේ.......
![]()
![]()
![]()


poowoooooo...
dakka kal.... ane enawakoola danwath tharaha maraha amathaka karala
![]()

කකුල කොහොමද මාමේ????![]()



උණු වතුරෙන් තැව්වම ටිකක් අඩුයි වගේ දැනෙනවා නැන්දේ
තැලුණු වෙලාවේ එකතු වුනු ලේ ගල්වෙලා වගේ තියෙන නිසා කිව්වා ඉදිමුම බහින්නේ නැත්තේ.

බයවෙන්න එපා...ඔඕ...එතන තියෙන ලේ එලියට ගන්නේ නැද්ද???
ඒවා මගේ යාලුවෙක්ගෙ ගත්තා වගේ මතකයක් තියෙනවා....


ලෙඩ අඩු වෙලා යයි.....එහෙනම් අඩු වෙලා යයි සුටි අයියේ.....බයවෙන්න එපා...ඔඕ...එතන තියෙන ලේ එලියට ගන්නේ නැද්ද???
ඒවා මගේ යාලුවෙක්ගෙ ගත්තා වගේ මතකයක් තියෙනවා....
ඔයාගේ කකුළ අවුලක් නැතිව ඇති සුටි මාමේ...කිසි දෙකට බයවෙන්න එපා..පිරිත් ටිකක් එහෙම කියලා භාවනා කරලා ඉන්න....ලෙඩ අඩු වෙලා යයි.....


පුළුවන් හැම වෙලාවේම කාටවත් කරදරයක් නොවෙන්න කරන්න පුළුවන් උදවුවක් කරගෙන මගේ පාඩුවේ ඉන්න එක තමා කරන්නේ 