EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ටියුබ් ලයිට් වගේමයි........ :lol: :P

    11021071_619457811517673_3325333204565283198_n.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කකුල කොහොමද මාමේ????:dull::dull:

    :growl::growl:
    උණු වතුරෙන් තැව්වම ටිකක් අඩුයි වගේ දැනෙනවා නැන්දේ :rolleyes:
    තැලුණු වෙලාවේ එකතු වුනු ලේ ගල්වෙලා වගේ තියෙන නිසා කිව්වා ඉදිමුම බහින්නේ නැත්තේ.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :growl::growl:
    උණු වතුරෙන් තැව්වම ටිකක් අඩුයි වගේ දැනෙනවා නැන්දේ :rolleyes:
    තැලුණු වෙලාවේ එකතු වුනු ලේ ගල්වෙලා වගේ තියෙන නිසා කිව්වා ඉදිමුම බහින්නේ නැත්තේ.

    එහෙනම් අඩු වෙලා යයි සුටි අයියේ.....:dull::dull: බයවෙන්න එපා...ඔඕ...එතන තියෙන ලේ එලියට ගන්නේ නැද්ද???:oo: ඒවා මගේ යාලුවෙක්ගෙ ගත්තා වගේ මතකයක් තියෙනවා....:rolleyes:

    ඔයාගේ කකුළ අවුලක් නැතිව ඇති සුටි මාමේ...කිසි දෙකට බයවෙන්න එපා..පිරිත් ටිකක් එහෙම කියලා භාවනා කරලා ඉන්න....:yes::yes::yes: ලෙඩ අඩු වෙලා යයි.....
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙනම් අඩු වෙලා යයි සුටි අයියේ.....:dull::dull: බයවෙන්න එපා...ඔඕ...එතන තියෙන ලේ එලියට ගන්නේ නැද්ද???:oo: ඒවා මගේ යාලුවෙක්ගෙ ගත්තා වගේ මතකයක් තියෙනවා....:rolleyes:

    ඔයාගේ කකුළ අවුලක් නැතිව ඇති සුටි මාමේ...කිසි දෙකට බයවෙන්න එපා..පිරිත් ටිකක් එහෙම කියලා භාවනා කරලා ඉන්න....:yes::yes::yes: ලෙඩ අඩු වෙලා යයි.....

    :D:D
    හරි ගියේ නැත්නම් ඒ වැඩෙත් කරන්න වෙයි.

    භාවනා කරන එක තමා මට කරන්න අමාරුම.හිත එක තැනක නෑ හතර වටේ දුවනවා.
    පිරිත් නම් දානවා හැමදාම.වයිෆ් ගොඩක් වෙලාවට පිරිත් කියනවා :yes:පුළුවන් හැම වෙලාවේම කාටවත් කරදරයක් නොවෙන්න කරන්න පුළුවන් උදවුවක් කරගෙන මගේ පාඩුවේ ඉන්න එක තමා කරන්නේ :)
     
    Status
    Not open for further replies.