EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
දෙක බෙදීම දෙක = බින්දුවයි...... :lol::lol::lol:

වැලා ඉතින් හිතේ අමාරුවට අතේ පැල වෙන බොරු කියනවා...තාර බැරල් ලොරි යන්නේ කොහෙද පාරේ...බොරු කාරයා..:rolleyes:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්ලිම් ද ලැප......? ඒ හින්දද......? :eek:

    ඔව් ස්ලිම් ගතියනම් තියනවා.. දැන් එන ඔක්කොම ඒවා ඔය වගේ පුලුවන් තරම් ප්ලාස්ටික් එහෙම තුනී කරල එවන්නේ..:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ස්ලිම් ගතියනම් තියනවා.. දැන් එන ඔක්කොම ඒවා ඔය වගේ පුලුවන් තරම් ප්ලාස්ටික් එහෙම තුනී කරල එවන්නේ..:dull:

    Iphone 6s eka dakke nadda?eth ehemane..:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes::)ඔව් මල්ලි..මමත් හිතා ගත්තා කොච්චර අමාරු වුනත් අතාරින්නේ නෑ කියලා..

    අන්න හරි....... ඇඟට ඔය වැඩේ අල්ලලා ගියාම ඊට පස්සේ කිසිම අමාරුවක් නෑ....... හෙඩ්සෙට් එකක් ගහගෙන සින්දු ටිකක් අහ අහ දුවන්න ගන්න...... එතකොට දුවන එක ගැන තියෙන අවධානය අඩු වෙනවා......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්න හරි....... ඇඟට ඔය වැඩේ අල්ලලා ගියාම ඊට පස්සේ කිසිම අමාරුවක් නෑ....... හෙඩ්සෙට් එකක් ගහගෙන සින්දු ටිකක් අහ අහ දුවන්න ගන්න...... එතකොට දුවන එක ගැන තියෙන අවධානය අඩු වෙනවා......

    :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැලා ඉතින් හිතේ අමාරුවට අතේ පැල වෙන බොරු කියනවා...තාර බැරල් ලොරි යන්නේ කොහෙද පාරේ...බොරු කාරයා..:rolleyes:

    අක්කේ ඇත්තටම යනවා........ බොරු නෙවෙයි........ :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ස්ලිම් ගතියනම් තියනවා.. දැන් එන ඔක්කොම ඒවා ඔය වගේ පුලුවන් තරම් ප්ලාස්ටික් එහෙම තුනී කරල එවන්නේ..:dull:

    අබ සරනං තමා සැහැල්ලු හින්දම මේසෙකින් හරි අතෙන් හරි බිමට වැටුනොත්....... :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජයවේවා මාමේ......... ජයම වේවා....... පුලුවන් වුනොත් හවස් කොරේ එන්නම්..........

    :cool: අර ඩෙස්ක්ටොප් ටික අමතකයි නේහ්...... :P ඒකත් හොදා.... මේ දවස් ටිකේම වෙන ශොප් වල ඒවත් මෙහේ..... මට පිස්සු වගේ..... එක්ස්පර්ට්ලා බෑ කියපුවා උස්සන් ඈවිත්....... ඉතින් නානවා නානවා...... සබන් නැතුවම....... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: අර ඩෙස්ක්ටොප් ටික අමතකයි නේහ්...... :P ඒකත් හොදා.... මේ දවස් ටිකේම වෙන ශොප් වල ඒවත් මෙහේ..... මට පිස්සු වගේ..... එක්ස්පර්ට්ලා බෑ කියපුවා උස්සන් ඈවිත්....... ඉතින් නානවා නානවා...... සබන් නැතුවම....... :dull:

    උඹ හැදුවා කියලා කිව්වෙවත් නෑනේ අරන් පල කියලා....... හදලා ඉවරනම් මම අපේ එකා එවන්නම් අරන් යන්න.......
     
    දුක යනු එක්ස්පර්ට්ලාත් අපිට බෑ කීමයි:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ හැදුවා කියලා කිව්වෙවත් නෑනේ අරන් පල කියලා....... හදලා ඉවරනම් මම අපේ එකා එවන්නම් අරන් යන්න.......

    :baffled: හදන්න තියා අල්ලන්නවත් උනේ නෑ බං..... :no: ලැප් වගයක් එක්ක නානවා නානවා නානවා........ :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: හදන්න තියා අල්ලන්නවත් උනේ නෑ බං..... :no: ලැප් වගයක් එක්ක නානවා නානවා නානවා........ :baffled:

    ඒවුනාට එදා ගියාමනම් මාස ගානකින් නාපු නැති ගතියක් තමා තිබ්බේ..:rofl::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: හදන්න තියා අල්ලන්නවත් උනේ නෑ බං..... :no: ලැප් වගයක් එක්ක නානවා නානවා නානවා........ :baffled:

    ආහ්හ් එහෙමද.......? මම හිතුවේ හදලා ඉවර වෙලා ගෙනියන්න එන්නේ නැති හින්දා කිව්වයි කියලා......

    පුලුවන්නම් අර වෙනම හාඩ් එක ගලවගෙන් ඇවිත් පස්සේ ඩෙස්ක්ටොප් එක එවපු මැෂිම විතරක්වත් හදල දියන් ෆැක්ටරියට යවන්න......
     
    Status
    Not open for further replies.