EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිබුළා අයියගේ ඒක ෆස්ට ලුක්....ඔයාගේ ඒක එහෙම නැහැ...හැබැයි රස ඇති:):):)

    මම ඉතිං සාස්පාන පිටින් නේ දැම්මේ... :P
    (මට හොඳ කුප්ප කතාවක් මතක් උනා මේකට)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම ඉතිං සාස්පාන පිටින් නේ දැම්මේ... :P
    (මට හොඳ කුප්ප කතාවක් මතක් උනා මේකට)
    ඔයා කුප්ප වෙලා වගේ දැනෙනවා නම්...කුප්පමේනිය තමයි බෙහෙත:lol::lol::lol:

    සාස්පාන පිටින් දාන්න එපා:no::no: කැතයි...කන්න එපා වෙනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහු - කේෂ් නැද්ද දොරේ, යේක ගෑණි ෆේක් හදාගෙන යෙනවා, මුණිය ෆේක් හදා ගෙන යෙනවා, යේක ගෑණි ගේ හොර මුණිය ලා ෆෝක් හදා ගෙන යෙනවා.....
    කුජීත හතයි නේ දොරේ...........

    :rofl: කිඹුල දොරේ දන්නේ නැද්ද දොරේ....... :lol: අපි නම් දන්නෝ දොරේ...... :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෙරෝ ඔය කැරට් කෑලි කැපුවේ තරහටද බං....?? ග්‍රේටර් එකකින් ගෑවා නම් හරි නේහ්..... :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අනේ ෆොටෝ නැහැ අයියේ.........:(:( ෆට්ට ඔයක්......රවුම් ගල් තියෙනවා.....මාර ලස්සනයි

    වෙරළුගස්තැන්න ද?
    සේර ඇල්ලද?
    අර මම දාලා තියෙන ඇල්බම් 2ම නැද්ද 4ටො එකක්.එහෙමනම් ඔය 2න් එකක්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Na .. na.. kimbul ayyageth pasta penuma hari na thamai :yes: sajiweewa daka balagaththoth.... kiyanna puluwan niyama thaththwe :dull::dull::dull::rofl::rofl::P
    එසේ සජීවී ව දැක බලා ගන්නට අවස්ථාව ඇත්තේ මාගේ ඉතාම හොද සහ යහපත් මිනිසුන්/ගැහැණුන් වන මිතුරන්ට පමණි.!!!!!:dull::dull:
    අනික ඔබ “පෙනුම“ හරි නෑ කිව්වාට මට කම් කිම් ද?
    පෙනුම ට රැවටී ඇන ගෙන ඇති උන් මම අපමණ දැක ඇත්තෙමි. එනිසා කිසිදු විටක පෙනුම ගැන විශ්වාස නොකරමි.:dull::dull:
    මම විශ්වාස කරන්නේ යහපත් මිනිසුන් සහ ගැහැණුන් ගේ හෘදයාංගම ක්‍රියායාරකම් ගැන පමණි!!!!:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයා කුප්ප වෙලා වගේ දැනෙනවා නම්...කුප්පමේනිය තමයි බෙහෙත:lol::lol::lol:

    සාස්පාන පිටින් දාන්න එපා:no::no: කැතයි...කන්න එපා වෙනවා
    සූපවේදයේ ප්‍රසන්ටේශන කියා වෙන ම උගන්වන කොටසක් තිබේ. පෙරේරා මයා ඒ උගෙන නැති නිසා ඒ ගැන එතරම් සැළකිය යුතු නොවේ.
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    එසේ සජීවී ව දැක බලා ගන්නට අවස්ථාව ඇත්තේ මාගේ ඉතාම හොද සහ යහපත් මිනිසුන්/ගැහැණුන් වන මිතුරන්ට පමණි.!!!!!:dull::dull:
    අනික ඔබ “පෙනුම“ හරි නෑ කිව්වාට මට කම් කිම් ද?
    පෙනුම ට රැවටී ඇන ගෙන ඇති උන් මම අපමණ දැක ඇත්තෙමි. එනිසා කිසිදු විටක පෙනුම ගැන විශ්වාස නොකරමි.:dull::dull:
    මම විශ්වාස කරන්නේ යහපත් මිනිසුන් සහ ගැහැණුන් ගේ හෘදයාංගම ක්‍රියායාරකම් ගැන පමණි!!!!:)

    Yharaha giyada kimbul ayye.. sorry wenta one..:) kamak na api ithin kaluineh :( kimbuls special kanna apata pina na :(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එසේ සජීවී ව දැක බලා ගන්නට අවස්ථාව ඇත්තේ මාගේ ඉතාම හොද සහ යහපත් මිනිසුන්/ගැහැණුන් වන මිතුරන්ට පමණි.!!!!!:dull::dull:
    අනික ඔබ “පෙනුම“ හරි නෑ කිව්වාට මට කම් කිම් ද?
    පෙනුම ට රැවටී ඇන ගෙන ඇති උන් මම අපමණ දැක ඇත්තෙමි. එනිසා කිසිදු විටක පෙනුම ගැන විශ්වාස නොකරමි.:dull::dull:
    මම විශ්වාස කරන්නේ යහපත් මිනිසුන් සහ ගැහැණුන් ගේ හෘදයාංගම ක්‍රියායාරකම් ගැන පමණි!!!!:)
    :eek::eek: :shocked::shocked:
     
    Status
    Not open for further replies.