චමිත් අයියේ ඔයා හෙටින් පස්සේ අපිව බලන්න එන්නේ නැද්ද ත්‍රෙඩ් එකට????![]()
එනවා එනවා.දිගටම එනවා.

පල්සර් ක්ලබ් එකටයි මේකටයි විතරනේ මම එන්නේ.
තරි මාමගේ හිත තාම හැදිලා නැද්ද මන්දා

චමිත් අයියේ ඔයා හෙටින් පස්සේ අපිව බලන්න එන්නේ නැද්ද ත්‍රෙඩ් එකට????![]()


අලුත්ම ජින්ගිබිරිස් එක මේක![]()

එව්ව කොහෙද උදලු බලකාය ඉන්නකම්...
නැන්දී මෙතන ඉන්නවාචමිත් නැන්දට රිපෝට් කරන්න වෙයි වගේ...![]()

ඒ මොකක්ද ඉසුරුවෝඅලුත්ම ජින්ගිබිරිස් එක මේක![]()

බලාගෙන ඈ.. අරෙහෙ චානකයා හොම්බෙන් ගිහිල්ලා.. ඌ ටික ටික කියන්නේ ඇනුනා කියලා...ඌ දෝයි ගාල වැදිලා පෙරලිලා. මොකුත් වෙලා නෑ වෙලාට.
![]()
අපිට කොලේ වහලා කාගෙන කාගෙය යන්න හැදුවේ පොල් කොටේ...එව්ව කොහෙද උදලු බලකාය ඉන්නකම්...
![]()


නැන්දී මෙතන ඉන්නවා
ඒ මොකක්ද ඉසුරුවෝ
පරිස්සමෙන් යනවා බන්.40kmph උපරිම වගේ තියාගන්නවා.ඉස්සරහ බ්රේක් එකෙන් තමා යන්න වෙන්නෙත්
අරු ලැජ්ජාවට නොකියනවා ඇත්තේ

බයික් එකේම යනවා.අද ටෙස්ට් රන් එකක් ගිහින් ආවා.බස් එකේ යන්න බෑ.ඕන වෙලාවට කකුල දිග අරින්න බෑනේ.එක දිගට නවාගෙන ඉන්නත් බෑ.
ඇයි ඔයාගේ සුදු මාමා
පිස්සුද.තාම 30 වෙලත් නෑනේ.






ඊයෙ අපේ ගෙදර ඇවිත් ගියා පොලිසියට දඩයක් ගෙවන්න ඇවිල්ල. එතකොට තමා කිව්වෙ. මූ ඉස්සරහට ආපු එකක ඇනගෙන වංගුවක. වැදිල පෙරලිලා. හයියෙන් වැදිලා නෑ.![]()
චමිත් නැන්දට රිපෝට් කරන්න වෙයි වගේ...![]()



ඒ මොකක්ද ඒ??? අදමයි ඇහුවේඅලුත්ම ජින්ගිබිරිස් එක මේක![]()


එනවා එනවා.දිගටම එනවා.
පල්සර් ක්ලබ් එකටයි මේකටයි විතරනේ මම එන්නේ.
තරි මාමගේ හිත තාම හැදිලා නැද්ද මන්දා![]()


අපිව බලන්න එන්න ඇ....

චමිත් මාමේ කෝකටත් කැරම් බෝර්ඩ් ඒක ලෑස්ති පිට තියන්න ඈ.......
ඔයාලට නිවාඩු නැද්ද අයියේ...විහිලු නෙමේ...සිරාවට අහන්නේ...
සුදු අයියා ....මොන මාමද???
30 වෙලා නැද්ද...එහෙනම් ආයෙම අක්කව බදින්න....![]()





නිවාඩු තියෙනවා.21 ක්. එකෙන් 12ක්ම ඉවරයි මේ සිද්දියට.මම තමා ඔෆිස් එකේ අඩුවෙන්ම නිවාඩු ගන්න කෙනා.ඒ නිසා බොසාවත් මොකවත් කියන්නේ නෑ.
නිවාඩු නෙවෙයි අවුල මගේ වැඩ ටික කරන්න ඔෆිස් එකේ කවුරුවත් නැති එක සහ මම නැත්නම් බොසාට හෙලවෙන්න බැරි එක.ඊයේ පොර කියනවා වැඩ ඔක්කොම හිර වෙලා කියලා.
හිකිස්
![]()


චමිත් අයියේ ඔයා හෙටින් පස්සේ අපිව බලන්න එන්නේ නැද්ද ත්‍රෙඩ් එකට????![]()
බලාගෙන ඈ.. අරෙහෙ චානකයා හොම්බෙන් ගිහිල්ලා.. ඌ ටික ටික කියන්නේ ඇනුනා කියලා...ඌ දෝයි ගාල වැදිලා පෙරලිලා. මොකුත් වෙලා නෑ වෙලාට.
![]()
ඌ ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ නේ..... මම අද කෝල් කරා..... නෝ කෝල් බැක්...... 
මරු කොහෙද අනේ.මම යන්නේ යන්න පුළුවන් තත්වයක ඉද්දි නෙවෙයිනේෂා.....මාරු....එහෙනම් යන්න...බොස් පව් නෙහ්![]()


ඕක බිඳින්නට බැරිය දන්නා තරමින්..ෆේක් එකකට අහුවී ඇති බව පෙනේ..වැඩකරුවනි.
ෂෝන් ද ෂීප් ටොරන්ට් එකකින් බෑවෙමි.ආවේ ආර්ඒආර් එකකි.ඒකේ පාස්වර්ඩ් එකක් දමා ඇත. සයිට් එකෙන් කියන පරිදි ලංකාවට පාස්වර්ඩ් දෙන්නේ නැත.
මේක බිදින්නට උදව්වක් දීපියව්.
බාන්න කලින් කමෙන්ට් බැලුවේ නැද්ද....