EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වෙල් සෙඩ්.. පොයින්ට් එකට කතා කරලා ඉන්ටරෙස්ටිං වලි නෑ දැං... අම්මා, ගෑණි, ළමයි ඇදලා ගත්තා ඉවරයි... :sorry:

    ඒක හින්ද තමයි දැන් වලි වලට මොලේ තියන එවුන් යන්නේ නැත්තේ......කුණුහරප වපුරන සෙට් එක තමයි වැලි ත්‍රෙඩ් වහගෙන ඉන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    lantha un ko dan?

    office ekata wela ek balanawa ban :) adath night thamai :lol:

    ado issara patta constructive wali giye..

    post ekata kalin wiki research :lol::lol:

    ඔව සිරාවට ම විකි වලට වෙනම අය ‍ෆ් බි වලට වෙනම කොහොම මොකා වලි ගියත් අන්තිමට මල් බබා බයිට් එක :lol:
    ඒකාකාරී ජිවිතේ ගෙවනවා සහෝ වෙනද වගේම.......

    ඔව මටත් එපා වෙලා ඉන්නේ
    කෝ බං ඌ? ඒ කාලෙන් පස්සේ දැක්කේ නෑ මම නම් :eek:

    නම කිහිපයකින්ම එනවා බන් :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ado mama king dutugamunutada prof x tada support kale kiyalawath mathaka nehe dan :lol:

    sira oi..wonder what became of gihanfx and the rest..:)

    :lol:

    You and Randir tried to kick my ass dude.. It was a one hell of a fight. I couldn't sleep for days... Daratha gave me a good backup... :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඔව සිරාවට ම විකි වලට වෙනම අය ‍ෆ් බි වලට වෙනම කොහොම මොකා වලි ගියත් අන්තිමට මල් බබා බයිට් එක :lol:

    e kaale wali yaddi general knowledge wadi wenawa research karala :yes:

    :lol:

    You and Randir tried to kick my ass dude.. It was a one hell of a fight. I couldn't sleep for days... Daratha gave me a good backup... :D

    lol out of the few online wars here in EK that I've taken part in, I remember this one well :lol:

    you post something late night, hoping for the best and wake up to find out the other guy has ruined your post :lol::lol: these fights were too stressful.. and we had too much free time.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ado mama king dutugamunutada prof x tada support kale kiyalawath mathaka nehe dan :lol:

    sira oi..wonder what became of gihanfx and the rest..:)

    lantha un ko dan?

    office ekata wela ek balanawa ban :) adath night thamai :lol:

    ado issara patta constructive wali giye..

    post ekata kalin wiki research :lol::lol:
    :cool: නයිට් වැඩ ලෙසිනේ නේට් එකේ ත මයි වැඩ ඇත්තේ
    :lol:

    You and Randir tried to kick my ass dude.. It was a one hell of a fight. I couldn't sleep for days... Daratha gave me a good backup... :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තමන්ට වඩා තත්වයෙන් පහල හෝ වයසින් අඩු කෙනෙක් කියන දෙකට ඇහුම්කන් දීමට මෙන්ම ඒ දෙනු ලබන උපදෙස් පිළිපැදීමට ඇති දැඩි අකමැත්ත......

    තැන්කු සංජී මාමේ :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාමා කියන්න එපා බොල....... මෙතන මාමලා ඉන්නේ අර බඩා විතරයි...... :lol::lol:
    :lol::lol:
    චමිත් මාමා කොහොමද කකුළ....:cool:
    තාම නවන්න අමාරුයි.හෙට වැඩට යන්න ඉන්නේ
    මාමා කියන්න එපා බොල....... මෙතන මාමලා ඉන්නේ අර බඩා විතරයි...... :lol::lol::lol:

    නම හරියට කිව්ව නිසා අයියා කියලා කියනවා කිව්වා නේද බොලා :growl:
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :lol::lol:

    තාම නවන්න අමාරුයි.හෙට වැඩට යන්න ඉන්නේ
    මාමා කියන්න එපා බොල....... මෙතන මාමලා ඉන්නේ අර බඩා විතරයි...... :lol::lol::lol:

    නම හරියට කිව්ව නිසා අයියා කියලා කියනවා නේද බොලා :growl:

    කොහොමද වැඩට යන්නේ??? කකුල දිග අරන් ඉන්න පුලුවන්ද???:sorry: :dull:
    බඩා ඒ කවුද? කවුද මාමා??? :eek::eek:

    ඔඕ....මන් අයියා කියන්නේ කොහොමද හිත හදන ඔයාට වයසයිනේ...:(:(:(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොහොමද වැඩට යන්නේ??? කකුල දිග අරන් ඉන්න පුලුවන්ද???:sorry: :dull:
    බඩා ඒ කවුද? කවුද මාමා??? :eek::eek:

    ඔඕ....මන් අයියා කියන්නේ කොහොමද හිත හදන ඔයාට වයසයිනේ...:(:(:(

    බයික් එකේම යනවා.අද ටෙස්ට් රන් එකක් ගිහින් ආවා.බස් එකේ යන්න බෑ.ඕන වෙලාවට කකුල දිග අරින්න බෑනේ.එක දිගට නවාගෙන ඉන්නත් බෑ.

    ඇයි ඔයාගේ සුදු මාමා :yes:

    පිස්සුද.:growl::growl:තාම 30 වෙලත් නෑනේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිත් අයියේ ඔයා හෙටින් පස්සේ අපිව බලන්න එන්නේ නැද්ද ත්‍රෙඩ් එකට???? :(:(

    චමිත් නැන්දට රිපෝට් කරන්න වෙයි වගේ...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එකේම යනවා.අද ටෙස්ට් රන් එකක් ගිහින් ආවා.බස් එකේ යන්න බෑ.ඕන වෙලාවට කකුල දිග අරින්න බෑනේ.එක දිගට නවාගෙන ඉන්නත් බෑ.

    ඇයි ඔයාගේ සුදු මාමා :yes:

    පිස්සුද.:growl::growl:තාම 30 වෙලත් නෑනේ.

    බලාගෙන ඈ.. අරෙහෙ චානකයා හොම්බෙන් ගිහිල්ලා.. ඌ ටික ටික කියන්නේ ඇනුනා කියලා...:rofl: ඌ දෝයි ගාල වැදිලා පෙරලිලා. මොකුත් වෙලා නෑ වෙලාට.:dull:
     
    Status
    Not open for further replies.