EK Married Club-13

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
චමිත් අයියේ ඔයා හෙටින් පස්සේ අපිව බලන්න එන්නේ නැද්ද ත්‍රෙඩ් එකට???? :(:(

එනවා එනවා.දිගටම එනවා.:yes:
පල්සර් ක්ලබ් එකටයි මේකටයි විතරනේ මම එන්නේ.

තරි මාමගේ හිත තාම හැදිලා නැද්ද මන්දා :confused:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අලුත්ම ජින්ගිබිරිස් එක මේක :rolleyes:

    අපිට කොලේ වහලා කාගෙන කාගෙය යන්න හැදුවේ පොල් කොටේ...:yes::yes: එව්ව කොහෙද උදලු බලකාය ඉන්නකම්...:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත් නැන්දට රිපෝට් කරන්න වෙයි වගේ...:rolleyes:
    නැන්දී මෙතන ඉන්නවා :yes:
    අලුත්ම ජින්ගිබිරිස් එක මේක :rolleyes:
    ඒ මොකක්ද ඉසුරුවෝ :eek:
    බලාගෙන ඈ.. අරෙහෙ චානකයා හොම්බෙන් ගිහිල්ලා.. ඌ ටික ටික කියන්නේ ඇනුනා කියලා...:rofl: ඌ දෝයි ගාල වැදිලා පෙරලිලා. මොකුත් වෙලා නෑ වෙලාට.:dull:

    පරිස්සමෙන් යනවා බන්.40kmph උපරිම වගේ තියාගන්නවා.ඉස්සරහ බ්රේක් එකෙන් තමා යන්න වෙන්නෙත්
    අරු ලැජ්ජාවට නොකියනවා ඇත්තේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැන්දී මෙතන ඉන්නවා :yes:

    ඒ මොකක්ද ඉසුරුවෝ :eek:

    පරිස්සමෙන් යනවා බන්.40kmph උපරිම වගේ තියාගන්නවා.ඉස්සරහ බ්රේක් එකෙන් තමා යන්න වෙන්නෙත්
    අරු ලැජ්ජාවට නොකියනවා ඇත්තේ

    ඊයෙ අපේ ගෙදර ඇවිත් ගියා පොලිසියට දඩයක් ගෙවන්න ඇවිල්ල. එතකොට තමා කිව්වෙ. මූ ඉස්සරහට ආපු එකක ඇනගෙන වංගුවක. වැදිල පෙරලිලා. හයියෙන් වැදිලා නෑ.:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බයික් එකේම යනවා.අද ටෙස්ට් රන් එකක් ගිහින් ආවා.බස් එකේ යන්න බෑ.ඕන වෙලාවට කකුල දිග අරින්න බෑනේ.එක දිගට නවාගෙන ඉන්නත් බෑ.

    ඇයි ඔයාගේ සුදු මාමා :yes:

    පිස්සුද.:growl::growl:තාම 30 වෙලත් නෑනේ.

    චමිත් මාමේ කෝකටත් කැරම් බෝර්ඩ් ඒක ලෑස්ති පිට තියන්න ඈ.......:lol::lol:

    ඔයාලට නිවාඩු නැද්ද අයියේ...විහිලු නෙමේ...සිරාවට අහන්නේ...

    සුදු අයියා ....මොන මාමද???:eek::eek:
    30 වෙලා නැද්ද...එහෙනම් ආයෙම අක්කව බදින්න....:lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඊයෙ අපේ ගෙදර ඇවිත් ගියා පොලිසියට දඩයක් ගෙවන්න ඇවිල්ල. එතකොට තමා කිව්වෙ. මූ ඉස්සරහට ආපු එකක ඇනගෙන වංගුවක. වැදිල පෙරලිලා. හයියෙන් වැදිලා නෑ.:dull:

    හෆොයි
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එනවා එනවා.දිගටම එනවා.:yes:
    පල්සර් ක්ලබ් එකටයි මේකටයි විතරනේ මම එන්නේ.

    තරි මාමගේ හිත තාම හැදිලා නැද්ද මන්දා :confused:

    අන්න ....එහෙම තමයි ඉන්න ඕන....:cool::cool::cool:අපිව බලන්න එන්න ඇ....
    තරි මාමා අනේ මන්ද:(:(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත් මාමේ කෝකටත් කැරම් බෝර්ඩ් ඒක ලෑස්ති පිට තියන්න ඈ.......:lol::lol:

    ඔයාලට නිවාඩු නැද්ද අයියේ...විහිලු නෙමේ...සිරාවට අහන්නේ...

    සුදු අයියා ....මොන මාමද???:eek::eek:
    30 වෙලා නැද්ද...එහෙනම් ආයෙම අක්කව බදින්න....:lol::lol:
    :shocked:

    නිවාඩු තියෙනවා.21 ක්. එකෙන් 12ක්ම ඉවරයි මේ සිද්දියට.මම තමා ඔෆිස් එකේ අඩුවෙන්ම නිවාඩු ගන්න කෙනා.ඒ නිසා බොසාවත් මොකවත් කියන්නේ නෑ.
    නිවාඩු නෙවෙයි අවුල මගේ වැඩ ටික කරන්න ඔෆිස් එකේ කවුරුවත් නැති එක සහ මම නැත්නම් බොසාට හෙලවෙන්න බැරි එක.ඊයේ පොර කියනවා වැඩ ඔක්කොම හිර වෙලා කියලා.

    හිකිස්

    :lol::lol::lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked:

    නිවාඩු තියෙනවා.21 ක්. එකෙන් 12ක්ම ඉවරයි මේ සිද්දියට.මම තමා ඔෆිස් එකේ අඩුවෙන්ම නිවාඩු ගන්න කෙනා.ඒ නිසා බොසාවත් මොකවත් කියන්නේ නෑ.
    නිවාඩු නෙවෙයි අවුල මගේ වැඩ ටික කරන්න ඔෆිස් එකේ කවුරුවත් නැති එක සහ මම නැත්නම් බොසාට හෙලවෙන්න බැරි එක.ඊයේ පොර කියනවා වැඩ ඔක්කොම හිර වෙලා කියලා.

    හිකිස්

    :lol::lol::lol::lol:

    ෂා.....මාරු....එහෙනම් යන්න...බොස් පව් නෙහ්:eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චමිත් අයියේ ඔයා හෙටින් පස්සේ අපිව බලන්න එන්නේ නැද්ද ත්‍රෙඩ් එකට???? :(:(

    WIf75aM.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලාගෙන ඈ.. අරෙහෙ චානකයා හොම්බෙන් ගිහිල්ලා.. ඌ ටික ටික කියන්නේ ඇනුනා කියලා...:rofl: ඌ දෝයි ගාල වැදිලා පෙරලිලා. මොකුත් වෙලා නෑ වෙලාට.:dull:

    :dull: ඌ ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ නේ..... මම අද කෝල් කරා..... නෝ කෝල් බැක්...... :no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ෂා.....මාරු....එහෙනම් යන්න...බොස් පව් නෙහ්:eek::eek:
    මරු කොහෙද අනේ.මම යන්නේ යන්න පුළුවන් තත්වයක ඉද්දි නෙවෙයිනේ
    මොනා උනත් කලින් ජෝබෙන් අයින් වෙද්දී වරෙන් කියලා ජොබ් එක දීපු මනුස්සයනේ.

    :lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වැඩකරුවනි.
    ෂෝන් ද ෂීප් ටොරන්ට් එකකින් බෑවෙමි.ආවේ ආර්ඒආර් එකකි.ඒකේ පාස්වර්ඩ් එකක් දමා ඇත. සයිට් එකෙන් කියන පරිදි ලංකාවට පාස්වර්ඩ් දෙන්නේ නැත.
    මේක බිදින්නට උදව්වක් දීපියව්.
    ඕක බිඳින්නට බැරිය දන්නා තරමින්..ෆේක් එකකට අහුවී ඇති බව පෙනේ..:yes: බාන්න කලින් කමෙන්ට් බැලුවේ නැද්ද....:eek:
     
    Status
    Not open for further replies.