e kaale wali yaddi general knowledge wadi wenawa research karala
lol out of the few online wars here in EK that I've taken part in, I remember this one well![]()
you post something late night, hoping for the best and wake up to find out the other guy has ruined your postthese fights were too stressful.. and we had too much free time.

අපිට කොලේ වහලා කාගෙන කාගෙය යන්න හැදුවේ පොල් කොටේ...එව්ව කොහෙද උදලු බලකාය ඉන්නකම්...
![]()

http://www.windows7download.com/win7-swish-max/download-gspdrvlb.htmlකුකුළණි.....
වැඩේ කෙළවෙන පාටය.
යුරාජයා මොකක්ද ජිල්මාර්ට් එකක් කොර ෂ්විෂ්මැක්ස්4 දමා දුන්නත් ඒකෙන් හදන ෂොක්වේව්ෆ්ලෑෂ් ෆයිල්ස් projector (.exe) ෆයිල්ස් වලට පෙරලීමට බැරිය....
මොකක් හරි උදව්වක් කරපියව්!
වින්7 වල දුවන මොකක් හරි ඉන්ස්ටෝල් කර හැකි ෂ්විෂ්මැක්ස් වර්ෂන් එකක් හොයලා දීපියව්.
කුකුළණි.....

සුභපැතුම්......කොක්කබාවනි/වනියනි
මම බයික් රාජයාගේ නැගී ඔපිසියට ආවෙමි![]()
සුභපැතුම්......

තැන්කු.
සුබ මතක් වෙනවා දවස් 14ක වැඩ 28 වෙනිදා වෙද්දී ඉවර කරන්න ගියාම![]()

කොක්කබාවනි/වනියනි
මම බයික් රාජයාගේ නැගී ඔපිසියට ආවෙමි![]()
එල එල...... දැන් වයිෆ්ට කොහොමද.....?? වැඩට යනවද.....??
උඹත් බයික් එකේ ආවා කියලා පරිස්සමට පල..... ඉස්සරහා බ්රේක් එකෙන් නේද යන්නේ.....?? ඒ නිසා කොහොමත් 40ට ගියත් පරිස්සමින්...... 
උබේ ඔෆිස් කොහෙද?කොක්කබාවනි/වනියනි
මම බයික් රාජයාගේ නැගී ඔපිසියට ආවෙමි![]()
කුකුළණි.....
වැඩේ කෙළවෙන පාටය.
යුරාජයා මොකක්ද ජිල්මාර්ට් එකක් කොර ෂ්විෂ්මැක්ස්4 දමා දුන්නත් ඒකෙන් හදන ෂොක්වේව්ෆ්ලෑෂ් ෆයිල්ස් projector (.exe) ෆයිල්ස් වලට පෙරලීමට බැරිය....
මොකක් හරි උදව්වක් කරපියව්!
වින්7 වල දුවන මොකක් හරි ඉන්ස්ටෝල් කර හැකි ෂ්විෂ්මැක්ස් වර්ෂන් එකක් හොයලා දීපියව්.
මාමේ වර්ෂන් කිහිපයක් ඕකට බස්සලා දැන් වැඩේ කුරුවල් වෙලා තියෙන්නේ..... මාමාට ලෙහෙසිම විසදුම වන් ශොට් ෆෝමැට් පාරක් දාන එක තමා......
දැන් මාව මරන් කන්න හදන්න එපා මාමේ....... ඕක තමා නාන්නේ නැතුව කරන්න පුලුවන් ලෙහෙසිම විසදුම...... 