EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    e kaale wali yaddi general knowledge wadi wenawa research karala :yes:

    lol out of the few online wars here in EK that I've taken part in, I remember this one well :lol:

    you post something late night, hoping for the best and wake up to find out the other guy has ruined your post :lol::lol: these fights were too stressful.. and we had too much free time.

    lol.. This is exactly what I did dude... :D

    Good Morning...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුළණි.....
    වැඩේ කෙළවෙන පාටය.
    යුරාජයා මොකක්ද ජිල්මාර්ට් එකක් කොර ෂ්විෂ්මැක්ස්4 දමා දුන්නත් ඒකෙන් හදන ෂොක්වේව්ෆ්ලෑෂ් ෆයිල්ස් projector (.exe) ෆයිල්ස් වලට පෙරලීමට බැරිය....:(

    මොකක් හරි උදව්වක් කරපියව්!
    වින්7 වල දුවන මොකක් හරි ඉන්ස්ටෝල් කර හැකි ෂ්විෂ්මැක්ස් වර්ෂන් එකක් හොයලා දීපියව්.
     
    jockey

    Junior member
  • Aug 11, 2006
    148
    9
    18
    Jaela
    Kasaada bendath thaamai hithenne school yana podi un kiyala..school yana kello dihaath belenawa..eyala uncle kiyaddi polawa palan yanna hithenawa..:D :D ane apita wechcha deyak..dannema nethuwa naaki wela
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුකුළණි.....
    වැඩේ කෙළවෙන පාටය.
    යුරාජයා මොකක්ද ජිල්මාර්ට් එකක් කොර ෂ්විෂ්මැක්ස්4 දමා දුන්නත් ඒකෙන් හදන ෂොක්වේව්ෆ්ලෑෂ් ෆයිල්ස් projector (.exe) ෆයිල්ස් වලට පෙරලීමට බැරිය....:(

    මොකක් හරි උදව්වක් කරපියව්!
    වින්7 වල දුවන මොකක් හරි ඉන්ස්ටෝල් කර හැකි ෂ්විෂ්මැක්ස් වර්ෂන් එකක් හොයලා දීපියව්.
    http://www.windows7download.com/win7-swish-max/download-gspdrvlb.html

    https://torrentz.eu/bb1b403971ee6af50a9b78282fa654c6cc380228
    හරිද දන්නෙ නැහැ බලන්න ටිකක්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුළණි.....
    වැඩේ කෙළවෙන පාටය.
    යුරාජයා මොකක්ද ජිල්මාර්ට් එකක් කොර ෂ්විෂ්මැක්ස්4 දමා දුන්නත් ඒකෙන් හදන ෂොක්වේව්ෆ්ලෑෂ් ෆයිල්ස් projector (.exe) ෆයිල්ස් වලට පෙරලීමට බැරිය....:(

    මොකක් හරි උදව්වක් කරපියව්!
    වින්7 වල දුවන මොකක් හරි ඉන්ස්ටෝල් කර හැකි ෂ්විෂ්මැක්ස් වර්ෂන් එකක් හොයලා දීපියව්.

    හපෝයි.. ඕකට නම් හෙනහුරා පාත්වෙච්ච සොෆ්ට්වෙයා එකක්ද කොහෙද....:baffled:

    පරන වර්ෂන් තිබ්බ නේද.. ඕක ඇර වෙන සොෆ්ට්වෙයා එකක් නැද්ද ඕවා හදන්න පුලුවන්...:rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොක්කබාවනි/වනියනි

    මම බයික් රාජයාගේ නැගී ඔපිසියට ආවෙමි :yes:
    4.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: ෆෝන් එක ඔෆ් කරගත්තොත් හොදා වගේ..... මරාලයක් පාත් වෙන්න යනවා වගේ දැක්කා...... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොක්කබාවනි/වනියනි

    මම බයික් රාජයාගේ නැගී ඔපිසියට ආවෙමි :yes:

    :D එල එල...... දැන් වයිෆ්ට කොහොමද.....?? වැඩට යනවද.....?? :rolleyes: උඹත් බයික් එකේ ආවා කියලා පරිස්සමට පල..... ඉස්සරහා බ්‍රේක් එකෙන් නේද යන්නේ.....?? ඒ නිසා කොහොමත් 40ට ගියත් පරිස්සමින්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි.....
    වැඩේ කෙළවෙන පාටය.
    යුරාජයා මොකක්ද ජිල්මාර්ට් එකක් කොර ෂ්විෂ්මැක්ස්4 දමා දුන්නත් ඒකෙන් හදන ෂොක්වේව්ෆ්ලෑෂ් ෆයිල්ස් projector (.exe) ෆයිල්ස් වලට පෙරලීමට බැරිය....:(

    මොකක් හරි උදව්වක් කරපියව්!
    වින්7 වල දුවන මොකක් හරි ඉන්ස්ටෝල් කර හැකි ෂ්විෂ්මැක්ස් වර්ෂන් එකක් හොයලා දීපියව්.

    :shocked: මාමේ වර්ෂන් කිහිපයක් ඕකට බස්සලා දැන් වැඩේ කුරුවල් වෙලා තියෙන්නේ..... මාමාට ලෙහෙසිම විසදුම වන් ශොට් ෆෝමැට් පාරක් දාන එක තමා...... :yes: දැන් මාව මරන් කන්න හදන්න එපා මාමේ....... ඕක තමා නාන්නේ නැතුව කරන්න පුලුවන් ලෙහෙසිම විසදුම...... :yes:
     
    Status
    Not open for further replies.