EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:oo: උදේ ඉදන් උඹ නොහිටියේ මැෂිම ගෙදර ආවා නේද....?? ඈත්ත කියපන්....?? :P

මමත් ඇහුවා...තද වෙලා මොනාද මොනාද කියෙව්වේ..:rolleyes:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මල්ලි අරක මේක ගාන්න එපා හරිද....මන් එකපාරට මෙතනට ආවේ...දවල් කතා උණු දෙයක් කියවන්නේ කට්ටිය ..මට දිවැස් නැහැනේ...ආපස්සට බැලුවෙත් නැහැ ත්‍රෙඩ් ඒක..:dull:

    ඔව් මට තේරෙන් නැහැ තමයි ඔය හුට්ටපර..එළකිරි එන්න ගත්තට පස්සේ තමයි ඉගන ගත්තේ...:dull: දැන් මට කියන්නේ පන්ති යන්න කියලද? ආ....තේරෙන විදිහට තමයි තේරුම් ගන්නේ..මේක හරි වැඩක් නෙහ්..ඔක්කොම ඉගන ගන්නේ කොහොමද ඒක පාරින්? ඒක තෙරන් නැද්ද ? :oo::angry:

    තඩි නැන්දෙකුගේ අඳෝනාව™ :P:P
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: උදේ ඉදන් උඹ නොහිටියේ මැෂිම ගෙදර ආවා නේද....?? ඈත්ත කියපන්....?? :P

    පල ඩෝ යන්න..:frown: මං මේ තඩි වැඩක් ප්ලෑන් කරලා ටික ටික ටෙස්ට් කරගෙන යනවා..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ මල්ලි අරක මේක ගාන්න එපා හරිද....මන් එකපාරට මෙතනට ආවේ...දවල් කතා උණු දෙයක් කියවන්නේ කට්ටිය ..මට දිවැස් නැහැනේ...ආපස්සට බැලුවෙත් නැහැ ත්‍රෙඩ් ඒක..:dull:

    ඔව් මට තේරෙන් නැහැ තමයි ඔය හුට්ටපර..එළකිරි එන්න ගත්තට පස්සේ තමයි ඉගන ගත්තේ...:dull: දැන් මට කියන්නේ පන්ති යන්න කියලද? ආ....තේරෙන විදිහට තමයි තේරුම් ගන්නේ..මේක හරි වැඩක් නෙහ්..ඔක්කොම ඉගන ගන්නේ කොහොමද ඒක පාරින්? ඒක තෙරන් නැද්ද ? :oo::angry:

    මේහ් මම මොකුත් ගාන්න ආවේ නෑ හරිද අබූත චෝදනා කරන්න එපා :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය නපුංසකයන්ට පුරුෂ කෘත්‍ය කරගන්න බෑ නේහ්. ඒ නිසා අවලං ෆොටෝ කාන්තාවන්ට පෙන්නලා තමා අසහනේ දුරු කරගන්නේ....
    අහල දැකල නැද්ද සමහර වෘක්ෂ නපුංසකයෝ තමන් ගේ ක්ෂීන වූ අංග ප්‍රත්‍ය කාන්තාවන්ට පෙන්නන.....
    අන්න ඒ වගේ පොන්ස් ඩයල් එකක් ඔය.........:dull:

    :shocked: ඈයි මාමේ ඔයාගේ අර අර යාළුවා (ඔව් ඔව් ඌ තමා) ට ඔයා ඔහොම කියන්නේ....... :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: :P තාර බැරල් එකකට මල්ටි කෝට් අහු උනා වගේ...... :rofl:
    :angry::angry:
    පල ඩෝ යන්න..:frown: මං මේ තඩි වැඩක් ප්ලෑන් කරලා ටික ටික ටෙස්ට් කරගෙන යනවා..:dull:

    පේනවා..50 ඉවරවෙනකන් බාන්නැති...ඒකනේ තඩි වැඩේ...:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl: පුහුල් හොරා කරෙන් දැනේ උනා විතරයි ඩෙලා මිසින්....... :lol:

    එකනේ...සැක නොකර ඉද්දි පොයින්ට්ස් දෙනවද කියලත් හිතෙනවා...මට හිතාගන්න බැහැ:no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මූ මොකාටද එන්නේ...:rolleyes:

    මේ ඉන්නේ ඇන්ටි කෙනෙක් බයික්ස් එකේ යනගමන් මොනවදෝ පෙන්නන්න ගිහින් අන්ඩක් කඩා ගත්ත එකා :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල ඩෝ යන්න..:frown: මං මේ තඩි වැලක් ප්ලෑන් කරලා ටික ටික ටෙස්ට් කරගෙන යනවා..:dull:

    :shocked: මොකක් කිව්වා......?? :rolleyes: තෝ වැල ෆිල්ම් එකක්වත් ගහන්නද යන්නේ....?? :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මූ මොකාටද එන්නේ...:rolleyes:
    මමත් මේ බැලුවේ ඒක තමයි..:nerd:
    එකනේ...සැක නොකර ඉද්දි පොයින්ට්ස් දෙනවද කියලත් හිතෙනවා...මට හිතාගන්න බැහැ:no:
    Same here:yes:
    මේ ඉන්නේ ඇන්ටි කෙනෙක් බයික්ස් එකේ යනගමන් මොනවදෝ පෙන්නන්න ගිහින් අන්ඩක් කඩා ගත්ත එකා :P
    :rofl::rofl:
    :shocked: මොකක් කිව්වා......?? :rolleyes: තෝ වැල ෆිල්ම් එකක්වත් ගහන්නද යන්නේ....?? :rolleyes:
    :rofl::rofl:බඩ රිදෙනවා හිනාවෙලා
     
    Status
    Not open for further replies.