මොකක් කිව්වා......??
තෝ වැල ෆිල්ම් එකක්වත් ගහන්නද යන්නේ....??
![]()

මම යමි සිංහළු..... DX එක ගැරේජ් එකෙන් ඈන්න එන්න තියේ.....![]()

අම්මපා මේකි නං ස්ටාටරේ ගහල පලච්ච ටියුබ් ලයිට් එකක්..........![]()
එකෙන්ම...... 
පතිරණය ගහන්න ලු යන්නේ එකක්.....මොකක් කිව්වා......??
තෝ වැල ෆිල්ම් එකක්වත් ගහන්නද යන්නේ....??
![]()



පරිස්සමෙන් ගිහින් එන්න,..![]()
තවම වැඩ.... දැන් ගිහින් බස් එකක එකෙක් එනකම් ඉදලා..... ඌට කියලා ගිහින් දාගන්නවා ගැරේජ් එකට..... බඩගිනියෝ..... කොහෙද ඉතින් අපිට එන්න කියලා කෑමක් දෙන්න ඉන්නේ කිඹුල් මාමා විතරනේ...... 
තවම වැඩ.... දැන් ගිහින් බස් එකක එකෙක් එනකම් ඉදලා..... ඌට කියලා ගිහින් දාගන්නවා ගැරේජ් එකට..... බඩගිනියෝ..... කොහෙද ඉතින් අපිට එන්න කියලා කෑමක් දෙන්න ඉන්නේ කිඹුල් මාමා විතරනේ......
![]()



පතිරණය ගහන්න ලු යන්නේ එකක්.....
ඌ ඊයේ දාල තිබ්බෙ යහපාලනය යටතේ වැඩිහිටියන්ට පමණක් ඒව පෙන්නන්න දෙන නිසා ඌත් එකක් කරනව ය කියලා......
පෙම්වතිය ගේ අක්කා දැක රති වියරුවෙන් දගලන තරුණයෙකු ගේ ශෝකාලාපය - පතිර-නයා
දැන් සම්බායිය 8 වන මන්ඩලේ.......
![]()



එයා ගෙදරම තමයි...![]()



මෙයාට ඕක උනොත් මේ මිනිහගෙන් මොකක්ද අයියේ මේ කියල අහයි![]()
මට වහ ටිකක් දීපන් යකෝ.......!!
අනේ දෙයියනේ මුන්නම් කියලා වැඩක් නෑ ඕයි..![]()


ඉන්නකෝ..කට්ටියටම අපෙනුත් කෑමක් දෙන්නන්..ටිකක් කල් දෙන්නකෝ..![]()

අනේ බුදු නංගියේ......ඉන්නකෝ..කට්ටියටම අපෙනුත් කෑමක් දෙන්නන්..ටිකක් කල් දෙන්නකෝ..![]()

මේ මල්ලි අරක මේක ගාන්න එපා හරිද....මන් එකපාරට මෙතනට ආවේ...දවල් කතා උණු දෙයක් කියවන්නේ කට්ටිය ..මට දිවැස් නැහැනේ...ආපස්සට බැලුවෙත් නැහැ ත්‍රෙඩ් ඒක..![]()
ඔව් මට තේරෙන් නැහැ තමයි ඔය හුට්ටපර..එළකිරි එන්න ගත්තට පස්සේ තමයි ඉගන ගත්තේ...දැන් මට කියන්නේ පන්ති යන්න කියලද? ආ....තේරෙන විදිහට තමයි තේරුම් ගන්නේ..මේක හරි වැඩක් නෙහ්..ඔක්කොම ඉගන ගන්නේ කොහොමද ඒක පාරින්? ඒක තෙරන් නැද්ද ?
![]()
පුහ්......!!

අද දවසේ සිංහල පාඩම හම්බවෙන්නේ මේ කමෙන්ට් එකට...![]()
ඕන් මම නම් ඔය දතාට බය නෑ.... අපිට තමා ඔය පුස් පාට්...... අර අරූට (ඔව් ඔව් ඒ බෑන් වෙච්ච එකාට) හරි ආදරෙයි..... 
තොට තමා කිව්වේ.......
ලියල තියන එක හොදට බලාපිය.........
ඔය වගේ ගොං කතා මහා වීර කාව්‍ය වගේ දාන උඹල නේ බං රට හරක්.......![]()
දිග හෑල්ල කියවලා නාකියට රිදිලා....... 
මමත් ඇහුවා...තද වෙලා මොනාද මොනාද කියෙව්වේ..![]()
අද කිසිම සද්දයක් නැතුව හිටියේ මැෂිම ගෙදර ඈවිත් තමා අනිවා......
මාස දහයකින් ප්‍රථිපල බලන්න වැඩේ සිද්ද කරන්ද දන්නේ නෑ...... 
අනේ බුදු නංගියේ......
පොයක් හරි ලෝන්ග් වීක් එන්ඩ් එකක් හරි පටන් ගන්න කොට දීපං ඈ......
මොකද මට වැඩට යන්න තියනවා, වැඩියෙන් ම පොඩි එකා ඉස්කෝලේ ගෙනියන්න තියනවා......![]()
ඔච්චරම බයනන් පිටින් ගේන්න බැරියැ
