EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: මොකක් කිව්වා......?? :rolleyes: තෝ වැල ෆිල්ම් එකක්වත් ගහන්නද යන්නේ....?? :rolleyes:

    වසර ගණනාවක ප්‍රයෝගික සහ න්‍යායාත්මක දැනුම තියනවනේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නලු යන්නේ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: මොකක් කිව්වා......?? :rolleyes: තෝ වැල ෆිල්ම් එකක්වත් ගහන්නද යන්නේ....?? :rolleyes:
    පතිරණය ගහන්න ලු යන්නේ එකක්.....
    ඌ ඊයේ දාල තිබ්බෙ යහපාලනය යටතේ වැඩිහිටියන්ට පමණක් ඒව පෙන්නන්න දෙන නිසා ඌත් එකක් කරනව ය කියලා......

    පෙම්වතිය ගේ අක්කා දැක රති වියරුවෙන් දගලන තරුණයෙකු ගේ ශෝකාලාපය - පතිර-නයා
    දැන් සම්බායිය 8 වන මන්ඩලේ.......

    :rofl::rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ තරි අයියත් හිටියනන්...really miss him:(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පරිස්සමෙන් ගිහින් එන්න,..:)

    :D තවම වැඩ.... දැන් ගිහින් බස් එකක එකෙක් එනකම් ඉදලා..... ඌට කියලා ගිහින් දාගන්නවා ගැරේජ් එකට..... බඩගිනියෝ..... කොහෙද ඉතින් අපිට එන්න කියලා කෑමක් දෙන්න ඉන්නේ කිඹුල් මාමා විතරනේ...... :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :D තවම වැඩ.... දැන් ගිහින් බස් එකක එකෙක් එනකම් ඉදලා..... ඌට කියලා ගිහින් දාගන්නවා ගැරේජ් එකට..... බඩගිනියෝ..... කොහෙද ඉතින් අපිට එන්න කියලා කෑමක් දෙන්න ඉන්නේ කිඹුල් මාමා විතරනේ...... :D

    ඉන්නකෝ..කට්ටියටම අපෙනුත් කෑමක් දෙන්නන්..ටිකක් කල් දෙන්නකෝ..:yes::D:love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පතිරණය ගහන්න ලු යන්නේ එකක්.....
    ඌ ඊයේ දාල තිබ්බෙ යහපාලනය යටතේ වැඩිහිටියන්ට පමණක් ඒව පෙන්නන්න දෙන නිසා ඌත් එකක් කරනව ය කියලා......

    පෙම්වතිය ගේ අක්කා දැක රති වියරුවෙන් දගලන තරුණයෙකු ගේ ශෝකාලාපය - පතිර-නයා
    දැන් සම්බායිය 8 වන මන්ඩලේ.......

    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    එයා ගෙදරම තමයි...:rolleyes:

    :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉන්නකෝ..කට්ටියටම අපෙනුත් කෑමක් දෙන්නන්..ටිකක් කල් දෙන්නකෝ..:yes::D:love:

    රජ "කෑමක්" ලැබෙයි වගේ :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්නකෝ..කට්ටියටම අපෙනුත් කෑමක් දෙන්නන්..ටිකක් කල් දෙන්නකෝ..:yes::D:love:
    අනේ බුදු නංගියේ......
    පොයක් හරි ලෝන්ග් වීක් එන්ඩ් එකක් හරි පටන් ගන්න කොට දීපං ඈ......
    මොකද මට වැඩට යන්න තියනවා, වැඩියෙන් ම පොඩි එකා ඉස්කෝලේ ගෙනියන්න තියනවා......:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මල්ලි අරක මේක ගාන්න එපා හරිද....මන් එකපාරට මෙතනට ආවේ...දවල් කතා උණු දෙයක් කියවන්නේ කට්ටිය ..මට දිවැස් නැහැනේ...ආපස්සට බැලුවෙත් නැහැ ත්‍රෙඩ් ඒක..:dull:

    ඔව් මට තේරෙන් නැහැ තමයි ඔය හුට්ටපර..එළකිරි එන්න ගත්තට පස්සේ තමයි ඉගන ගත්තේ...:dull: දැන් මට කියන්නේ පන්ති යන්න කියලද? ආ....තේරෙන විදිහට තමයි තේරුම් ගන්නේ..මේක හරි වැඩක් නෙහ්..ඔක්කොම ඉගන ගන්නේ කොහොමද ඒක පාරින්? ඒක තෙරන් නැද්ද ? :oo::angry:

    :shocked: පුහ්......!! :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දවසේ සිංහල පාඩම හම්බවෙන්නේ මේ කමෙන්ට් එකට...:rofl:

    :rofl: ඕන් මම නම් ඔය දතාට බය නෑ.... අපිට තමා ඔය පුස් පාට්...... අර අරූට (ඔව් ඔව් ඒ බෑන් වෙච්ච එකාට) හරි ආදරෙයි..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොට තමා කිව්වේ.......
    ලියල තියන එක හොදට බලාපිය.........
    ඔය වගේ ගොං කතා මහා වීර කාව්‍ය වගේ දාන උඹල නේ බං රට හරක්.......:angry::angry:

    :rofl: දිග හෑල්ල කියවලා නාකියට රිදිලා....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් ඇහුවා...තද වෙලා මොනාද මොනාද කියෙව්වේ..:rolleyes:

    :rofl: අද කිසිම සද්දයක් නැතුව හිටියේ මැෂිම ගෙදර ඈවිත් තමා අනිවා...... :yes: මාස දහයකින් ප්‍රථිපල බලන්න වැඩේ සිද්ද කරන්ද දන්නේ නෑ...... :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ බුදු නංගියේ......
    පොයක් හරි ලෝන්ග් වීක් එන්ඩ් එකක් හරි පටන් ගන්න කොට දීපං ඈ......
    මොකද මට වැඩට යන්න තියනවා, වැඩියෙන් ම පොඩි එකා ඉස්කෝලේ ගෙනියන්න තියනවා......:baffled:

    :rofl:ඔච්චරම බයනන් පිටින් ගේන්න බැරියැ:yes::)
     
    Status
    Not open for further replies.