EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mohothin mohotha sonnayange wada saha un anunta kiwwa kuppa kathaa esanin mata warthaa karapu maage prana sama mithra kimbulaatath ...fb eka hack kireemata uthsaaha darapu mohothedi screen shots samaga mata amathapu ara arutath (ow ou thamaa) utath mage pranamaya...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mohothin mohotha sonnayange wada saha un anunta kiwwa kuppa kathaa esanin mata warthaa karapu maage prana sama mithra kimbulaatath ...fb eka hack kireemata uthsaaha darapu mohothedi screen shots samaga mata amathapu ara arutath (ow ou thamaa) utath mage pranamaya...

    මේ කුමන පයන්නක්ද? :eek:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හිනා වෙන්න එපා බොල එතකොට තවත් දුකයි......

    :shocked:
    අඩේ සංජී මාමි කුප්ප වැඩ කරන්න එපා හරිය :growl:
    gayan ge kalin ewala thibba pm eka kiyewwe adai...eka thamai elakiriye kiyawapu anthima pm eka mage..pm gana mage thiyena loku wishwasaya nisa ada mama ae option eka disable kara :lol:
    :oo::eek:
    miss call thibba ayata call kara chamitho...anika umba dannawane mage rassawa gana samahara welawal waladi answer karanna bane :D

    මම හිතුවේ අම්බානක මලෙන් ඉන්නේ කියලා.:sorry:
    අනිවා අනිවා මට මුලින් හිතුනා ඒක.පස්සේ 2-3 දෙනා ආන්සර් කරන්නේ නෑ කියනකොට හිතුනා හිතලම ආන්සර් කරන්නේ නැතුව ඇත්තේ කියලා.මොකද මටත් ඔහොම අවුල් ගියාම එයාලගෙන් ටිකක් අයින් වෙලා හිටියම ආයේ හිත හැදිලා පරණ තත්වෙටම එන නිසා :yes:මාමිත් එහෙම කරනවා ඇති කියලා හිතුනා
    දැන් හරි හිට්ලර් මාමි ඊස් බැක් :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes: මෙතන මොකද වෙන්නේ....??

    ත්‍රාසජනක DX Wagon සවාරියකින් පසු..... දැන් ගොඩ බැස්සේ....... :P
     
    Status
    Not open for further replies.