EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
bota dan da mathak une hottiye ? :angry: sry ara welawe katha karanna bari unata ada head set eka daala awe.

අනේ සොරි අයියේ...ඇත්තටම සොරි...මට වෙච්ච දේ දන්නවනේ..:(

අයියෝ ඒකට මොකෝ...පස්සේ කතා කරන්න පුලුවන්නේ ඉතින්..:D
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: ලිම්ට් පැන්නම නම් රූපයක් අප්ලෝඩ් කරගන්න බෑ බං. මගෙත් මේ ලිමිට් පැනලා ඉන්නේ :baffled:

    ට්‍රාන්සිස්ටරේට ඕන ලබ්බක් දාන්න පුලුවන්...

    උදාහරනෙකට BC547, BC548, 2N2222, D400 වගේ ඕනම එකක්..

    mG7sqJ6.jpg

    1K රෙසිස්ටර් එක දාල තියෙන්නේ Arduino එකෙන් ට්‍රාන්සිස්ටරේ බේස් එකට යන කරන්ට් එක අඩුකරන්න. 10K එක දාලා තියෙන්නේ බේස් එක Arduino එකෙන් සිග්නල් එකක් නැතිවෙලාවට ග්‍රවුන්ඩ් ලෙවල් එකේ තියාගන්න.. එච්චරයි..

    රිලේ එකෙන් ඉතින් ලයිව් එක කඩන්නත් පුලුවන් නියුට්‍රල් එක කඩන්නත් පුලුවන් කැමත්තක්..

    12V වෙනම පවර් පැක් එකකින් හරි සර්කිට් එකකින් හරි දෙන්න. නැත්නම් 12 නැතුව 6V දීලා 6V රිලේ එකක් හරි දාන්න පුලුවන්... මොකුත් වෙනස් කරන්න ඕන්නෑ:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ සොරි අයියේ...ඇත්තටම සොරි...මට වෙච්ච දේ දන්නවනේ..:(

    අයියෝ ඒකට මොකෝ...පස්සේ කතා කරන්න පුලුවන්නේ ඉතින්..:D

    mokadda une oyata ? :nerd: ara ninda nogiya seen ekada ? :eek:

    ona welawaka ganna.ada nam epa wela hitiye...ac magula wada nathi hinda shutters aragena sadda pitai traffic pitai kohe katha karannda..mara number ekak ne thiyenne oyata :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ට්‍රාන්සිස්ටරේට ඕන ලබ්බක් දාන්න පුලුවන්...

    උදාහරනෙකට BC547, BC548, 2N2222, D400 වගේ ඕනම එකක්..

    mG7sqJ6.jpg

    1K රෙසිස්ටර් එක දාල තියෙන්නේ Arduino එකෙන් ට්‍රාන්සිස්ටරේ බේස් එකට යන කරන්ට් එක අඩුකරන්න. 10K එක දාලා තියෙන්නේ බේස් එක Arduino එකෙන් සිග්නල් එකක් නැතිවෙලාවට ග්‍රවුන්ඩ් ලෙවල් එකේ තියාගන්න.. එච්චරයි..

    රිලේ එකෙන් ඉතින් ලයිව් එක කඩන්නත් පුලුවන් නියුට්‍රල් එක කඩන්නත් පුලුවන් කැමත්තක්..

    12V වෙනම පවර් පැක් එකකින් හරි සර්කිට් එකකින් හරි දෙන්න. නැත්නම් 12 නැතුව 6V දීලා 6V රිලේ එකක් හරි දාන්න පුලුවන්... මොකුත් වෙනස් කරන්න ඕන්නෑ:)

    හොදට පැහැදිලී මචං :love: අඩේ බොහෝම පිං උඹට
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    mokadda une oyata ? :nerd: ara ninda nogiya seen ekada ? :eek:

    ona welawaka ganna.ada nam epa wela hitiye...ac magula wada nathi hinda shutters aragena sadda pitai traffic pitai kohe katha karannda..mara number ekak ne thiyenne oyata :P

    :yes::yes:

    :yes::rofl::P
     
    මන් වගේම තමයි...නම්බර් එකත් මාරයි,...:rofl::rofl:
     
    Status
    Not open for further replies.