EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපෝ නෑ :P සුභ අනාගතෙන් කාපු බීපු උදවිය නම් කැපිච්ච පනුවෝ වගේ මේ දවස්වල :rofl:

ඕවා අපිට අදාල නෑ... උඩ පැන්න හැටියට හිතුවෙ යහපාලනෙන් වියදම් කරයි කියලා දඟලපු කට්ටියට..:P
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
What's wrong with you buddy? You always try to fight with me? :(

I told the bitter truth about your user name. Simply ask GT for your user name change from tharinda76 to tharinda67. :yes:

Anaa sweet...Thari ayiya plz have mercy on him...poor soul..:(
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕවා අපිට අදාල නෑ... උඩ පැන්න හැටියට හිතුවෙ යහපාලනෙන් වියදම් කරයි කියලා දඟලපු කට්ටියට..:P

    අස්මි නැන්දී සාමාන්‍යයෙන් උඩ පනින්නේ කන්න දෙනවා කිව්වොත්ද?:rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නොදන්න ඉන්ගිරිසියට ගිහින් වරිගේ නහ ගනීද....
    මේ අපි වගේ උන්නනන් ඉවරනේ....;)

    උයා මේ මගුලක් කියනවා මට ඉන්ටර්විවු 10 විතර තියෙනවා යන්න...අදත් එකකට කෝල් කළා..මන් අන්ස්වර් කලේ නැහැ....:lol: මට උන් අහන ඒවා තේරෙන් නැහැ....:sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අස්මි නැන්දී සාමාන්‍යයෙන් උඩ පනින්නේ කන්න දෙනවා කිව්වොත්ද?:rolleyes:

    අපිට කන්න උඩ පනින්න ඔන්නෑ පුතේ...:P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    e මොකුන්ද ඒ???:lol::lol: නිකන් මොකක්ද වගේ

    :lol: ඒ ඔක්කොම වාහන තමයි. තව තියනව ඒව ඔයාට ගැලපෙන්නෙ නෑ. ජේආර් මූන, රුක්මණී දේවි මොඩ්ල්. ට්‍රැඩ්සනී.
     
    Status
    Not open for further replies.