බලාගෙන cctv හයිකරල ඇති....කරන්න පුළුවන් කාලේ මොනවා හරි කරගන්න එපාය , බන් නැත්නම් පමාවී පසු තැවෙන්න වෙන්නේ![]()

බලාගෙන cctv හයිකරල ඇති....කරන්න පුළුවන් කාලේ මොනවා හරි කරගන්න එපාය , බන් නැත්නම් පමාවී පසු තැවෙන්න වෙන්නේ![]()

යාය 7![]()
කරන්න පුළුවන් කාලේ මොනවා හරි කරගන්න එපාය , බන් නැත්නම් පමාවී පසු තැවෙන්න වෙන්නේ![]()


නැකැත් රාල;18090878 said:මොකක්ද තරි මාමේ යය හත සින් එක?

ඌ අස්වද්දන්නේ නෑ බන්, වෙන එකෙක් අස්වැද්දුවම ගොයම් කපාගන්නවා....ඌ තනියෙන් අස්වද්දන කුඹුරු![]()


පවුලව බන්, වෙන කවුද.
කුඩම්මගේ සැලකිලි ඉවසලා බැරිම තැන.....![]()

ඌ අස්වද්දන්නේ නෑ බන්, වෙන එකෙක් අස්වැද්දුවම ගොයම් කපාගන්නවා....![]()

අයියේ පින්තූරේ පොඩි වැඩියි පේන්නේනෑ, ලොකුවට දාන්න.....ජපනා ආරක්ෂාව AirBags & ABS දැම්මා
එක මදි හින්දා අපි
එල්ලනවා
නැකැත් රාල;18090902 said:මට හිතුනා.. එත බයහිතුනා නන්දම්මවද කියලා.. අන්තිමේදී හෙඩ්ලයින් යයි "සිය සැමියාට නැන්දම්මා වශී කරන්නට උදව් කල නැකත් කරුවාව බිරිඳ වෙඩි තබා ඝාතනය කරයි" කියලා.![]()

එහෙනම් කට්ටිය මම යනෝ ..ෆයිනල් වොර්නින් එක ආව කන්න කියල ..සටා ...සුබ රාත්‍රියක්


ගෑ.ගූ.බ.එහෙනම් කට්ටිය මම යනෝ ..ෆයිනල් වොර්නින් එක ආව කන්න කියල ..සටා ...සුබ රාත්‍රියක්

