Kawda nangi ?![]()
ම්ම්ම් ලංකාවේ නෙමේ ...වියට්නාමේ...
...මේ ටිකේ ඉන්ග්ලිෂ් ටිකක් ප්රැක්ටිස් කරන නිසා සයිට් එකකට සෙට් උනා....එකේ ඉන්න පොඩි ගැනු ළමයෙක්...මගෙන් අහපි ලංකාවේ තියෙන කෑම ජාති..මන් පෙන්නුවා...මෙ කෙල්ල මට එවුවා එහෙ තියෙන රසම හා හොදම කෑම කියලා සේද පණුවන්ගෙන් හදන මගුලක්.....මට බඩ දගලනවා...

ඒ කෙල්ල ඒ උනාට ෆට්ට...මාර ෆ්රෙන්ඩ්ලි....







