EK Married Club-14

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Kawda nangi ? :confused:

ම්ම්ම් ලංකාවේ නෙමේ ...වියට්නාමේ...:dull: ...මේ ටිකේ ඉන්ග්ලිෂ් ටිකක් ප්‍රැක්ටිස් කරන නිසා සයිට් එකකට සෙට් උනා....එකේ ඉන්න පොඩි ගැනු ළමයෙක්...

මගෙන් අහපි ලංකාවේ තියෙන කෑම ජාති..මන් පෙන්නුවා...මෙ කෙල්ල මට එවුවා එහෙ තියෙන රසම හා හොදම කෑම කියලා සේද පණුවන්ගෙන් හදන මගුලක්.....මට බඩ දගලනවා...:dull:

ඒ කෙල්ල ඒ උනාට ෆට්ට...මාර ෆ්‍රෙන්ඩ්ලි....:yes::yes:
 
amasin4u

Banned
Mar 7, 2015
250
25
0
Teachers+face+when+s+he+sees+this+_8b5687c989fc5a973c3d73f65f627a11.jpg
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ම්ම්ම් ලංකාවේ නෙමේ ...වියට්නාමේ...:dull: ...මේ ටිකේ ඉන්ග්ලිෂ් ටිකක් ප්‍රැක්ටිස් කරන නිසා සයිට් එකකට සෙට් උනා....එකේ ඉන්න පොඩි ගැනු ළමයෙක්...

    මගෙන් අහපි ලංකාවේ තියෙන කෑම ජාති..මන් පෙන්නුවා...මෙ කෙල්ල මට එවුවා එහෙ තියෙන රසම හා හොදම කෑම කියලා සේද පණුවන්ගෙන් හදන මගුලක්.....මට බඩ දගලනවා...:dull:

    ඒ කෙල්ල ඒ උනාට ෆට්ට...මාර ෆ්‍රෙන්ඩ්ලි....:yes::yes:

    බුරු බුරු ver 2.0 :rofl:

    හොඳයි හොඳයි පනුවෝ එක්ක හරි කමක් නෑ ඉංග්‍රීසියෙන් කථා කරන්න :baffled::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... සුභ උදෑසනක් වේවා....... කළුතර පැත්තේ යන්න කියලා..... :) කවුද ඒ පැත්තේ යන්න බලන් ඉන්නේ......?? :rolleyes:
     
    Status
    Not open for further replies.