EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චාමලියට පොඩි කවුන්සලින් පාරක් දාන්න වෙයි වගේ....

    හ්ම් මාමල නැන්දලා කතා කරලා බලන්නකෝ.......ඉන්ටර්විව් වල ඉන්න බුවාලා ඇත්තටම හරි හොඳයි බය වෙන්න නම් කොහෙත්ම හේතුවක් නෑනේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :yes::yes: oya wachana tikath athi..:)
    ඕවත් ගනන් ගන්න දේවල්ද අප්පා..:yes:

    Api ehema hithuwata poddak nikan hithannako eyage paththen.kaalayak thisse gedaramai.samajeth ekka gatila na goda kalekin.ehema wunama apitath ohoma wenawa ithin.:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම් මාමල නැන්දලා කතා කරලා බලන්නකෝ.......ඉන්ටර්විව් වල ඉන්න බුවාලා ඇත්තටම හරි හොඳයි බය වෙන්න නම් කොහෙත්ම හේතුවක් නෑනේ
    බොරුවට බයවෙලා....:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes: oya wachana tikath athi..:)

    Api ehema hithuwata poddak nikan hithannako eyage paththen.kaalayak thisse gedaramai.samajeth ekka gatila na goda kalekin.ehema wunama apitath ohoma wenawa ithin.:(

    හපෝයි එහෙම කිව්ව නෙමේ.. :no:ගෙදරට වෙලාම හිටියම ඉතින් කොහොමත් බය හිතෙනව තමා.. ඒ වුනාට ඔය තරමේ එකකට ඔහොම බයවෙලා හරියන්නේ නෑ..:yes:

    මේකට සමහරු එකඟ නෑ. ඒවුනාට මං නම් කියන්නේ තමන් කැමති රැකියාවක් කරන කියලා ජීවත් වෙන්න කියලා අකමැති දේවල් නොකර. තමන් ආස දේ කරනකොට බයවෙන්න දෙයක් ඉතුරුවෙන්නෑ...

    අනුන්ට බයේ අනුන් යටතේ අකමැති දේ කරනවට වඩා අඩු ගානක් ලැබුනත් මං නම් පට්ට ආසයි ඒකට. මං දන්න කට්ටිය ඉන්නවා ඒ මිනිස්සු සතුටින් කරන වැඩෙත් හරියට කරගෙන ඉන්නවා.. මූන එල්ලන් ඉන්නවා දැකල නෑ කවදාවත්ම මං.

    ඕව ගනන් ගන්න එපා චාමලී නැන්දේ..:) පුලුවන් උදව්වක් කරන්නම්...:yes:
     
    100%true.. :yes::yes:
     
    Status
    Not open for further replies.