චාමලියට පොඩි කවුන්සලින් පාරක් දාන්න වෙයි වගේ....
Ane loku udawwak..

චාමලියට පොඩි කවුන්සලින් පාරක් දාන්න වෙයි වගේ....

චාමලියට පොඩි කවුන්සලින් පාරක් දාන්න වෙයි වගේ....
චාමලියට පොඩි කවුන්සලින් පාරක් දාන්න වෙයි වගේ....

හ්ම් මාමල නැන්දලා කතා කරලා බලන්නකෝ.......ඉන්ටර්විව් වල ඉන්න බුවාලා ඇත්තටම හරි හොඳයි බය වෙන්න නම් කොහෙත්ම හේතුවක් නෑනේ

oya wachana tikath athi..
ඕවත් ගනන් ගන්න දේවල්ද අප්පා..![]()

බොරුවට බයවෙලා....හ්ම් මාමල නැන්දලා කතා කරලා බලන්නකෝ.......ඉන්ටර්විව් වල ඉන්න බුවාලා ඇත්තටම හරි හොඳයි බය වෙන්න නම් කොහෙත්ම හේතුවක් නෑනේ

බොරුවට බයවෙලා....![]()

හ්ම් මාමල නැන්දලා කතා කරලා බලන්නකෝ.......ඉන්ටර්විව් වල ඉන්න බුවාලා ඇත්තටම හරි හොඳයි බය වෙන්න නම් කොහෙත්ම හේතුවක් නෑනේ
Toin, Toin....Toin
oya wachana tikath athi..
Api ehema hithuwata poddak nikan hithannako eyage paththen.kaalayak thisse gedaramai.samajeth ekka gatila na goda kalekin.ehema wunama apitath ohoma wenawa ithin.![]()
ගෙදරට වෙලාම හිටියම ඉතින් කොහොමත් බය හිතෙනව තමා.. ඒ වුනාට ඔය තරමේ එකකට ඔහොම බයවෙලා හරියන්නේ නෑ..
පුලුවන් උදව්වක් කරන්නම්...
හපෝයි එහෙම කිව්ව නෙමේ..ගෙදරට වෙලාම හිටියම ඉතින් කොහොමත් බය හිතෙනව තමා.. ඒ වුනාට ඔය තරමේ එකකට ඔහොම බයවෙලා හරියන්නේ නෑ..
මේකට සමහරු එකඟ නෑ. ඒවුනාට මං නම් කියන්නේ තමන් කැමති රැකියාවක් කරන කියලා ජීවත් වෙන්න කියලා අකමැති දේවල් නොකර. තමන් ආස දේ කරනකොට බයවෙන්න දෙයක් ඉතුරුවෙන්නෑ...
අනුන්ට බයේ අනුන් යටතේ අකමැති දේ කරනවට වඩා අඩු ගානක් ලැබුනත් මං නම් පට්ට ආසයි ඒකට. මං දන්න කට්ටිය ඉන්නවා ඒ මිනිස්සු සතුටින් කරන වැඩෙත් හරියට කරගෙන ඉන්නවා.. මූන එල්ලන් ඉන්නවා දැකල නෑ කවදාවත්ම මං.
ඕව ගනන් ගන්න එපා චාමලී නැන්දේ..පුලුවන් උදව්වක් කරන්නම්...
![]()