EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ridila..:rofl: Monawa wunath mami honda maami..mage monitar tika wikkane...:cool::cool:

    images
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ආ ඒකද.....?? :lol: ඒක නෙවේ..... :P

    පල ඩෝ යන්න.. ඔලුවෙන් හිටගනවා ඕක නෙමේනම්.. වෙන එකක් කියෝ ගත්තනම් දාන්නද පී.එම්. එකක්...:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල ඩෝ යන්න.. ඔලුවෙන් හිටගනවා ඕක නෙමේනම්.. වෙන එකක් කියෝ ගත්තනම් දාන්නද පී.එම්. එකක්...:rolleyes:

    :rofl: සරම ඈදන් නම් ඔලුවෙන් හිටගන්න එපා හොදේ..... :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :angry: ඩේටා බැකප් කර කර ඉන්න වෙලාවක් නෑ....... :no: ගියා..... DVD ටික දැම්මා...... ඔක්කොම පාටිශනුත් එක්ක ගැලෙවෙන්න ෆෝමැට් කරා...... :yes:

    ඔව් හිරිවට්ට වට්ට ඉන්න වෙලාවක් නෑ කියල දත් කිඹුලා අමුවෙන්ම දත් ටිකත් ගලවල දෙයි :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් හිරිවට්ට වට්ට ඉන්න වෙලාවක් නෑ කියල දත් කිඹුලා අමුවෙන්ම දත් ටිකත් ගලවල දෙයි :rofl:

    :rofl: ආන් බය වෙලා ඩේටා ටිකට කෙල කරවයි කියලා...... සිංහාසනේ ගූ ගිහින් ඩේටා බැකප් කරනවලු මම එන්න කලින්..... :lol: :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: ආන් බය වෙලා ඩේටා ටිකට කෙල කරවයි කියලා...... සිංහාසනේ ගූ ගිහින් ඩේටා බැකප් කරනවලු මම එන්න කලින්..... :lol: :P

    දැන් ඇවිත් සුද්ද දින්හලෙන් අමතයි :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඇවිත් සුද්ද දින්හලෙන් අමතයි :P

    :rofl: නෑ නෑ දැන්ම එන එකක් නෑ..... අවසිහියෙන් වගේ ඩේටා බැකප් කර කර ඈත්තේ.... යන්න ඕනා ඒ පැත්තේ..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ආන් බය වෙලා ඩේටා ටිකට කෙල කරවයි කියලා...... සිංහාසනේ ගූ ගිහින් ඩේටා බැකප් කරනවලු මම එන්න කලින්..... :lol: :P

    බැකප් කරපුවා ලස්සනට රීස්ටෝ කරලා වර..:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: නෑ නෑ දැන්ම එන එකක් නෑ..... අවසිහියෙන් වගේ ඩේටා බැකප් කර කර ඈත්තේ.... යන්න ඕනා ඒ පැත්තේ..... :yes:

    මොනවද දන්නෑ ඔච්චර තියෙන්නේ..:baffled:
     
    Status
    Not open for further replies.