EK Married Club-14

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rolleyes: :rolleyes: :rolleyes:
    සිකුරාදට විතරද චෑන්ස් තියෙන්නේ. අපේ නම් දවස් 07ම පූසෝ මීයෝ එනකන් බලං ඉන්නවා...
    සිදෙයිද මංදා...:rofl:

    අපේ බලන් ඉන්නේ පුසෝ නෙවෙයි බන් , මී කතුරු :nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියේ.. මොකෝ අවුල??? :dull::nerd:
    මා මෙතෙක් උපයාගෙන සිටි සියළු ම වස්තුව නැති විය.:dull::dull::dull:
    2.gif
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl: කිරි මුහුදට විකියා ජබොක්...... :lol: :P

    තොගේ පුසා රෑට නෙවෙයි බන් දවලුත් බලන් ඉන්නේ , කොහෙද මියාට ගුල හොයාගන්න බැහැ නේ, ඌ රිංගන්නේ ගුලවල නෙවෙයිනේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked: මොකක්ද කෙටියෙන් කියපන් :dull:
    එකතු කරල තියපු සිදු වල අන්තිම කාලේ බැකප් තියන්න බැරි වුනා බං.....:(
    ඊයේ හාඩ් එක ෆෝර්මැට් කලා. සිස්ටම් එක දැම්මා. මට කලබලේට සිංදු ටික බැකප් කරන්න අමතක වුණා කියහං කෝ.......

    කොළවෙන කොට කෙළවෙන්නේ එක දිගට ම බං......:(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නෑ මලයා ගියත් එහෙට යැවෙනවා අඩුයි , මොකෝ සර ඩබලම යුනි ගියානේ :D

    එලස්
    පොඩි නංගිත් ගියාද? දන්නෙත් නෑ අෆ්ෆා.
    මේ අවුරුද්දටම එක පාරයි ගියේ.ආයේ ඉතින් අප්‍රේල් වලම තමා :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එකතු කරල තියපු සිදු වල අන්තිම කාලේ බැකප් තියන්න බැරි වුනා බං.....:(
    ඊයේ හාඩ් එක ෆෝර්මැට් කලා. සිස්ටම් එක දැම්මා. මට කලබලේට සිංදු ටික බැකප් කරන්න අමතක වුණා කියහං කෝ.......

    කොළවෙන කොට කෙළවෙන්නේ එක දිගට ම බං......:(

    :dull::dull::dull: කමක් නැහැ මොනවා කරන්නද බන් , ආයෙම හෙමින් සීරුවේ හොයාගමු
    අපි තියෙන උන්ගේ අප්ලෝඩ් කරලා ඉල්ලමු
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එලස්
    පොඩි නංගිත් ගියාද? දන්නෙත් නෑ අෆ්ෆා.
    මේ අවුරුද්දටම එක පාරයි ගියේ.ආයේ ඉතින් අප්‍රේල් වලම තමා :yes:

    එකිත ගියා බන් , මෙහෙන් එකෙක් හොයාගේනම් ගාල්ලේ :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එකතු කරල තියපු සිදු වල අන්තිම කාලේ බැකප් තියන්න බැරි වුනා බං.....:(
    ඊයේ හාඩ් එක ෆෝර්මැට් කලා. සිස්ටම් එක දැම්මා. මට කලබලේට සිංදු ටික බැකප් කරන්න අමතක වුණා කියහං කෝ.......

    කොළවෙන කොට කෙළවෙන්නේ එක දිගට ම බං......:(

    ඔඕ.....මදැයි මන් හාර්ඩ් එකක් හොයන් එන්න දත කට මැදන් උන්නා.....:(:(...රිකවර් කරන්න බෑද????...මගේ පපුවත් රිදෙනවා වගේ ඒක අහලා...හ්ම්ම්ම් බැරි උනොත් අපි හැමෝගෙන්ම හොයලා බලමු....ඔයස් මන් එකෙන්ම හොයන්න උදව් කරනවා....:yes::yes::yes::yes: අපි ඉන්නවනේ ඔයාට බය වෙන්න එපා අයියේ (එකමයි බය නේද..මන් දන්නවා...:baffled:)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    I'm in love with married kikiliyak :( and can't fall out :(

    හ්ම්ම් ආදරේ කරන්න ඉතින් ඒක ප්‍රශ්නයක් නැහනේ....:yes::yes: ප්‍රේමයට සම්මත අසම්මත කියලා එකක් නැහැ කියලනේ අපේ කිබුළා අයියත් නිතරම කියන්නේ...ඒක ඇත්ත.....:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මා මෙතෙක් උපයාගෙන සිටි සියළු ම වස්තුව නැති විය.:dull::dull::dull:
    2.gif

    බයවෙන්න එපා මාමේ.. දෙමු රිකවර් පාර...:yes::yes:

    දැන් ඕකෙන් වැඩිය වැඩ නොදා ඉන්න.. විඩියෝ ඇර ගොඩක් ඒවා රිකවර් කරන්න පුලුවන්... මං ඊයේ බඩාට කිව්ව බැකප් කරලා නේද කියලා ෂුවර් කරන් ඉන්න ක්යලා....:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම් ආදරේ කරන්න ඉතින් ඒක ප්‍රශ්නයක් නැහනේ....:yes::yes: ප්‍රේමයට සම්මත අසම්මත කියලා එකක් නැහැ කියලනේ අපේ කිබුළා අයියත් නිතරම කියන්නේ...ඒක ඇත්ත.....:yes::yes:

    හුටා...:shocked: බැඳපු එවුන් දුවපල්ලා....:rofl::rofl:

    eNj7XYv.jpg
     
    Status
    Not open for further replies.