![]()
![]()
සිකුරාදට විතරද චෑන්ස් තියෙන්නේ. අපේ නම් දවස් 07ම පූසෝ මීයෝ එනකන් බලං ඉන්නවා...
සිදෙයිද මංදා...![]()
අපේ බලන් ඉන්නේ පුසෝ නෙවෙයි බන් , මී කතුරු

![]()
![]()
සිකුරාදට විතරද චෑන්ස් තියෙන්නේ. අපේ නම් දවස් 07ම පූසෝ මීයෝ එනකන් බලං ඉන්නවා...
සිදෙයිද මංදා...![]()

මා මෙතෙක් උපයාගෙන සිටි සියළු ම වස්තුව නැති විය.කිඹුලයියේ.. මොකෝ අවුල???![]()

කිරි මුහුදට විකියා ජබොක්......
![]()
![]()
මහ කුප්ප මිනිස්සු ඕයි!
කෙළවිලා ඉන්න වෙලාවක කතා කලත් ෆෝන් ආන්සර් කරන්නේ නෑ.![]()
![]()
![]()
මා මෙතෙක් උපයාගෙන සිටි සියළු ම වස්තුව නැති විය.![]()
![]()

මොකක්ද කෙටියෙන් කියපන් 
එකතු කරල තියපු සිදු වල අන්තිම කාලේ බැකප් තියන්න බැරි වුනා බං.....මොකක්ද කෙටියෙන් කියපන්
![]()

නෑ මලයා ගියත් එහෙට යැවෙනවා අඩුයි , මොකෝ සර ඩබලම යුනි ගියානේ![]()

එකතු කරල තියපු සිදු වල අන්තිම කාලේ බැකප් තියන්න බැරි වුනා බං.....
ඊයේ හාඩ් එක ෆෝර්මැට් කලා. සිස්ටම් එක දැම්මා. මට කලබලේට සිංදු ටික බැකප් කරන්න අමතක වුණා කියහං කෝ.......
කොළවෙන කොට කෙළවෙන්නේ එක දිගට ම බං......![]()

කමක් නැහැ මොනවා කරන්නද බන් , ආයෙම හෙමින් සීරුවේ හොයාගමු එලස්
පොඩි නංගිත් ගියාද? දන්නෙත් නෑ අෆ්ෆා.
මේ අවුරුද්දටම එක පාරයි ගියේ.ආයේ ඉතින් අප්‍රේල් වලම තමා![]()

එකතු කරල තියපු සිදු වල අන්තිම කාලේ බැකප් තියන්න බැරි වුනා බං.....
ඊයේ හාඩ් එක ෆෝර්මැට් කලා. සිස්ටම් එක දැම්මා. මට කලබලේට සිංදු ටික බැකප් කරන්න අමතක වුණා කියහං කෝ.......
කොළවෙන කොට කෙළවෙන්නේ එක දිගට ම බං......![]()

...රිකවර් කරන්න බෑද????...මගේ පපුවත් රිදෙනවා වගේ ඒක අහලා...හ්ම්ම්ම් බැරි උනොත් අපි හැමෝගෙන්ම හොයලා බලමු....ඔයස් මන් එකෙන්ම හොයන්න උදව් කරනවා....

අපි ඉන්නවනේ ඔයාට බය වෙන්න එපා අයියේ (එකමයි බය නේද..මන් දන්නවා...
)අම්මෝ...විකි අයියේ....දැක්ක කල්....ඔයාට මොකද අනේ ඒක පාරට වෙන්නේ..මේ ඉන්නවා මේ නෑ....අහ්හ් නගා

I'm in love with married kikiliyakand can't fall out
![]()

ප්‍රේමයට සම්මත අසම්මත කියලා එකක් නැහැ කියලනේ අපේ කිබුළා අයියත් නිතරම කියන්නේ...ඒක ඇත්ත.....

මා මෙතෙක් උපයාගෙන සිටි සියළු ම වස්තුව නැති විය.![]()
![]()

හ්ම්ම් ආදරේ කරන්න ඉතින් ඒක ප්‍රශ්නයක් නැහනේ....ප්‍රේමයට සම්මත අසම්මත කියලා එකක් නැහැ කියලනේ අපේ කිබුළා අයියත් නිතරම කියන්නේ...ඒක ඇත්ත.....
![]()
බැඳපු එවුන් දුවපල්ලා....