අම්මපා කවුද බොළ වයස???
ලොල් මට තාම 18 .............අර මන් දන්න කියන කෙනෙක් නිතරම කියන්නේ 26 කියලා...ඒ වගේ තමයි..මට 18.....
![]()

මේ බඩෝ...
අර තියනවා කිව්ව පන්චිකා වත්ත් ඇදලා තියන දෙයක් හොයලා තියමුකෝ... පරණ බඩු ඕනේ තව...![]()
18 මීට අවුරුදු කීයකට කලින්ද චමාලියෝ.....![]()
කෙළවීමේ උපරිමය.....
අද නාගසලං වෙන්නට ගසා, වාහනේ ඇරලා දමා ගොස් ලයිට් කණුවකට තියමි.
ලෙමන් පෆ් ලාබායි!!!
dennama yamuKukylani ada gasuwemidanui gedara awe welawa 11.45
kohoma gedara awada manda
![]()
oka kelavalama dapan ban. oya ponnayata kelavenna patan gatta vitarai.
tho kata jathaka wechcha ballekda ? 
ආයේ ඉතින් හාඩ් ඩිස්ක් රිකවරි නම් ඉතින් මම ම තමා....... බොරු නම් තරියාගෙන් අහලා බලන්න......
![]()
![]()


ඕකා දන්නා පංචිකාවත්ත , අර සියඹලාපේ වත්තේ රතනසිරි ටුවර්ස් අයිති කාරයට කියපන් ඌ දෙයි සුටුස් ගාලා
ඌ කැපිලා...... 
නෑ , ගහෙන් වැටුන දිනේ ඉදන් එයා කියන්නේ , වැටුනා දායින් පෙර මෙයාගේ මෙමරි ලොස්
හෆොයි මුගේ කුප්ප කට....... 