EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ කුකුළණි..... සුභ උදෑසනක් වේවා....... කළුතර පැත්තේ යන්න කියලා..... :) කවුද ඒ පැත්තේ යන්න බලන් ඉන්නේ......?? :rolleyes:

    අහවල් එකටද එහෙ යන්නේ ? :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණි..... සුභ උදෑසනක් වේවා....... කළුතර පැත්තේ යන්න කියලා..... :) කවුද ඒ පැත්තේ යන්න බලන් ඉන්නේ......?? :rolleyes:

    අපිත් යන්න හිතුව සෙනසුරාදා...:dull: පස්සෙ දවසක යනවා...:yes::yes:
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    Movie%20The%20Witches.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P නහින දෙහින කාලේ පිනක් දහමක් කරගන්න උඹත් වරෙන්කෝ යන්න අක්කයි පොඩි උන් දෙන්නයි එක්ක.... :D

    උඹ පලයන් මාමේ අපිට මොන පින් ද අපි වැද්දෝ :baffled::rofl:
     
    Status
    Not open for further replies.