EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :sorry::sorry:

    අද වෙන වැඩ බෑ බං හෙට දෝනිගේ මොන්ටිසෝරියේ ස්පෝර්ට්ස් මිට් එක....... එකට සපත්තු ජෝඩුවක් ගත්තා එක මාරු කරගන්න යන්න ඕනේ හවස.....

    එල ;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    john.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Mama oya root karana scene danne na ban..kohomada karanne...:sorry::sorry:
    root කරන්න ඕනේ නෑ ඕකට.
    ඔය ෆයිල් එක DL කරලා odin 3.09 එකත් DL කරලා samsung usb drivers DL කරලා ලින්ක් එකේ තිබුණු විදිහට කරන්න එච්චරයි.
    බැටරිය 50% වඩා චාර්ජ් කරලා පටන් ගන්න.
    ෆයිල් ටික DL කරලා කියපන් හෙල්ප් එකක් දෙන්නම්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙට්විමක් නේද......? මම ආවොත් උඹලගේ බයිට් වලට හෙනසුරා ගැහුවා හා සමානයි...... එනිසා උඹල සෙට් වෙයල්ලා........ ;):lol::cool::cool:

    :D
    මම බොන්නේ නැත...;)
     
    Status
    Not open for further replies.